එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    bike HID කරන එක ගැන මොකද හිතන්නෙ ? නිකං තියෙන ලයිට් එක විනාස කරගෙන නැති ලෙඩ එයිද ?
    අවුලක් නැතුව කරගන්න පුලුවන්ද ? :rolleyes:

    මෙතන ඉන්න උන් ඔක්කොම වගේ HID කාරයෝ....:yes::yes:

    හරියට කරනවනම් අවුලක් නෑ...:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,101
    3,545
    113
    Inside Your Laptop ;)
    බයික් HID ස්පෙෂලිස්ට්...... හරිදු සහ පුත්‍රයෝ...... :yes:

    හැබැයි බිස්කට් පැකට් දෙකයි, හොද වයින් බෝතල් දෙකකුයි ඕනා...... :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙතන ඉන්න උන් ඔක්කොම වගේ HID කාරයෝ....:yes::yes:

    හරියට කරනවනම් අවුලක් නෑ...:cool:
    :cool: දා ගන්න ඕනෙ :yes::rolleyes:

    බයික් HID ස්පෙෂලිස්ට්...... හරිදු සහ පුත්‍රයෝ...... :yes:

    හැබැයි බිස්කට් පැකට් දෙකයි, හොද වයින් බෝතල් දෙකකුයි ඕනා...... :D
    :baffled: බෝතල් දෙකක් :rolleyes: ගෝලයෙකුත් ඉන්නවා වගේ :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර බයික් ට්‍රිප ගැන කවුරුවත් කතා කරන්නේ නැද්ද.....??

    දවසක එකක් නේද ඉතින් කරත්තේ බැඳපු කුකුලන්ට යන්න වෙන්නේ....:sorry:

    මේ... කොහෙද බොල යන්නේ....?:confused:
    සීතල ලස්සන පට්ට පැත්තක් කියාකියකෝ...:yes::yes:
    මං බලන්ගොඩ හොඳද කියල ගිහින් ඇවිත් කියන්නම්...:sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දවසක එකක් නේද ඉතින් කරත්තේ බැඳපු කුකුලන්ට යන්න වෙන්නේ....:sorry:

    මේ... කොහෙද බොල යන්නේ....?:confused:
    සීතල ලස්සන පට්ට පැත්තක් කියාකියකෝ...:yes::yes:
    මං බලන්ගොඩ හොඳද කියල ගිහින් ඇවිත් කියන්නම්...:sorry:
    බලංගොඩින් නතර නොවී තව ටිකක් උඩට යන්න.. ඊලග ට බෙලිහුල්ඔය අහු වෙනවා...
    කොළඹ ඉදං 158 කි.මී.
    නාලා එහෙම වරෙං. එතන තියෙන හෝටලේ කෑමත් මරු. :love:
    වලා එහෙම ඉන්නවා :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලංගොඩින් නතර නොවී තව ටිකක් උඩට යන්න.. ඊලග ට බෙලිහුල්ඔය අහු වෙනවා...
    කොළඹ ඉදං 158 කි.මී.
    නාලා එහෙම වරෙං. එතන තියෙන හෝටලේ කෑමත් මරු. :love:
    වලා එහෙම ඉන්නවා :rofl:

    මොකා ඉන්නවා?:baffled::baffled::baffled::baffled: :eek:

    යාලුවෙක්ගෙ දිහා යන්නේ... බලමු ට්‍රයි එකක් දාලා....:cool:
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    පල්සර් කුකුළනී...:cool:
    ෆෝර්ක් ඔයිල් ටිකක් අඩු ගතියක් තියනවා(දන්න අයට පෙන්නුවා) ඒකත් දාලා අනිත් බයික් එකටත් සුද්දයක් එහෙම දාල ගන්න ඕනේ...:yes::yes:
    මං තමා ඉතින් වැඩේ දෙන්නේ....:cool:
    දෙකෙන් එකක් වෙන්නේ නැතෑ....:baffled:

    tiyana oil tika okkoma ain karala uwamana pramaneta ATF (automatic transmission fluid) dapan machan fork walata.... sahena hondai... hydralic oil taramvat aulak naha... kaalayak duwanna puluwan...:yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo:වල් ඌරා යකෝ :angry:
    හා හා

    කව්ද බොල වල් ඌරා....:growl:

    HID දානවනම් ගන්නේ මොකක්ද කියල කියන්නෝ... :yes::yes:ගෙදරම හයිකරගන්න පුලුවන් ගේමක් නැතුව...:cool:
     
    hydrolic ඔයිල් තියෙන්නේ ෆෝර්ක් දෙකේ මචෝ....:yes:

    තරමක් ලඟදි ඔයිල් මාරු කලේ. ඒ නිසා අඩු ටිකට ටිකක් දාන්න කියල මගේ මෙකා කිව්වේ. එයා නෙමේ මාරු කලේ. නැත්නම් ආයි අල්ලන්න දෙයක් තියන්නෑ පොර.

    එයා බලල කිව්ව පොඩ්ඩක් ඔයිල් අඩුයි කියල. 50ml විතර දාල බලන්න කිව්ව.:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    passion pro ekak gaththa ape ekek
    den u kiyanawa uge bike eke petrol yanawalu.
    e kiyanne tapeka wahala thiyanna onelu.nethnam carb eke thiyena petrol tika bate dige okkoma yanawalu.
    mu karanne petral waghagena yanagaman nawathinna wage enakota on karanawalu.

    lol
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    passion pro ekak gaththa ape ekek
    den u kiyanawa uge bike eke petrol yanawalu.
    e kiyanne tapeka wahala thiyanna onelu.nethnam carb eke thiyena petrol tika bate dige okkoma yanawalu.
    mu karanne petral waghagena yanagaman nawathinna wage enakota on karanawalu.

    lol

    උගේ කාර්බ් එකේ ෆ්ලෝටින් නීඩ්ල් එක හිරවෙලා හරි ඒක අස්සේ රොඩු ගිහින් වැහෙන්නේ නැතුවහරි ගිහින් ඇති... කාර්බ් එක ගලෝල හදාගන්න කියන්න මචෝ.:yes::yes:

    පව් කාගෙ වුනත් දරුවෙක්නේ...:sorry::sorry:
     
    carb eke floating needle eke aula.....

    (kokatat carb eke yatama drain nut eka hondata thada karaganna kiyanna, samahara evaye okatat batayak tiyanava overflow eka wagee)

    bike eka parana ekakda...?? parana nam needle eka gewila badu shure.. aluten dana eka tamai hondama dee alut ekak nam needle eke, floter assembly eke aulak.. warrenty nam company eun oka free hadala dei...

    bike eka start eke yaddi tap eka off karanna ona naha.. ehema welavata circulation eka wadane machan.. navattala tiyeddi tamai aula...:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උගේ කාර්බ් එකේ ෆ්ලෝටින් නීඩ්ල් එක හිරවෙලා හරි ඒක අස්සේ රොඩු ගිහින් වැහෙන්නේ නැතුවහරි ගිහින් ඇති... කාර්බ් එක ගලෝල හදාගන්න කියන්න මචෝ.:yes::yes:

    පව් කාගෙ වුනත් දරුවෙක්නේ...:sorry::sorry:
    ela mama kiyannam.thax
    ekene ban hero kella thiyenawane eketh :P

    carb eke floating needle eke aula.....

    (kokatat carb eke yatama drain nut eka hondata thada karaganna kiyanna, samahara evaye okatat batayak tiyanava overflow eka wagee)

    bike eka parana ekakda...?? parana nam needle eka gewila badu shure.. aluten dana eka tamai hondama dee alut ekak nam needle eke, floter assembly eke aulak.. warrenty nam company eun oka free hadala dei...

    bike eka start eke yaddi tap eka off karanna ona naha.. ehema welavata circulation eka wadane machan.. navattala tiyeddi tamai aula...:yes::yes:
    ela thax
    aluth bike ekak ban.thama masa 2k wath ne :yes:
    hero nama thiyenawane ekai aula
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කව්ද බොල වල් ඌරා....:growl:

    HID දානවනම් ගන්නේ මොකක්ද කියල කියන්නෝ... :yes::yes:ගෙදරම හයිකරගන්න පුලුවන් ගේමක් නැතුව...:cool:
    නෝමල් Hid එකක් තිබ්බම ඇති බං. 6k වගේ ඕකේ නේද ලංකාවෙ ? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෝමල් Hid එකක් තිබ්බම ඇති බං. 6k වගේ ඕකේ නේද ලංකාවෙ ? :rolleyes:

    ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකනම් 7000ක් 8000ක් විතර වෙනවා...

    HID-Projector-HID-Projector-Lamp-G3-Projector-Lens-Kit.jpg

    බල්බ් එක විතරක් තියන එක නම් 2000ක් 3000ක් විතර.

    HID-Motorcycle-Kit-MT-02-.jpg
     
    Status
    Not open for further replies.