bike HID කරන එක ගැන මොකද හිතන්නෙ ? නිකං තියෙන ලයිට් එක විනාස කරගෙන නැති ලෙඩ එයිද ?
අවුලක් නැතුව කරගන්න පුලුවන්ද ?![]()
මෙතන ඉන්න උන් ඔක්කොම වගේ HID කාරයෝ....


හරියට කරනවනම් අවුලක් නෑ...

bike HID කරන එක ගැන මොකද හිතන්නෙ ? නිකං තියෙන ලයිට් එක විනාස කරගෙන නැති ලෙඩ එයිද ?
අවුලක් නැතුව කරගන්න පුලුවන්ද ?![]()




මෙතන ඉන්න උන් ඔක්කොම වගේ HID කාරයෝ....
හරියට කරනවනම් අවුලක් නෑ...![]()
දා ගන්න ඕනෙ 

බයික් HID ස්පෙෂලිස්ට්...... හරිදු සහ පුත්‍රයෝ......![]()
හැබැයි බිස්කට් පැකට් දෙකයි, හොද වයින් බෝතල් දෙකකුයි ඕනා......![]()
බෝතල් දෙකක්
ගෝලයෙකුත් ඉන්නවා වගේ 
අර බයික් ට්‍රිප ගැන කවුරුවත් කතා කරන්නේ නැද්ද.....??





බලංගොඩින් නතර නොවී තව ටිකක් උඩට යන්න.. ඊලග ට බෙලිහුල්ඔය අහු වෙනවා...දවසක එකක් නේද ඉතින් කරත්තේ බැඳපු කුකුලන්ට යන්න වෙන්නේ....
මේ... කොහෙද බොල යන්නේ....?
සීතල ලස්සන පට්ට පැත්තක් කියාකියකෝ...
මං බලන්ගොඩ හොඳද කියල ගිහින් ඇවිත් කියන්නම්...![]()


බලංගොඩින් නතර නොවී තව ටිකක් උඩට යන්න.. ඊලග ට බෙලිහුල්ඔය අහු වෙනවා...
කොළඹ ඉදං 158 කි.මී.
නාලා එහෙම වරෙං. එතන තියෙන හෝටලේ කෑමත් මරු.
වලා එහෙම ඉන්නවා![]()





මොකා ඉන්නවා?![]()
යාලුවෙක්ගෙ දිහා යන්නේ... බලමු ට්‍රයි එකක් දාලා....![]()
වල් ඌරා යකෝ 
පල්සර් කුකුළනී...
ෆෝර්ක් ඔයිල් ටිකක් අඩු ගතියක් තියනවා(දන්න අයට පෙන්නුවා) ඒකත් දාලා අනිත් බයික් එකටත් සුද්දයක් එහෙම දාල ගන්න ඕනේ...
මං තමා ඉතින් වැඩේ දෙන්නේ....
දෙකෙන් එකක් වෙන්නේ නැතෑ....![]()



වල් ඌරා යකෝ
හා හා


ගෙදරම හයිකරගන්න පුලුවන් ගේමක් නැතුව...
tiyana oil tika okkoma ain karala uwamana pramaneta ATF (automatic transmission fluid) dapan machan fork walata.... sahena hondai... hydralic oil taramvat aulak naha... kaalayak duwanna puluwan...![]()



passion pro ekak gaththa ape ekek
den u kiyanawa uge bike eke petrol yanawalu.
e kiyanne tapeka wahala thiyanna onelu.nethnam carb eke thiyena petrol tika bate dige okkoma yanawalu.
mu karanne petral waghagena yanagaman nawathinna wage enakota on karanawalu.
lol




passion pro ekak gaththa ape ekek
den u kiyanawa uge bike eke petrol yanawalu.
e kiyanne tapeka wahala thiyanna onelu.nethnam carb eke thiyena petrol tika bate dige okkoma yanawalu.
mu karanne petral waghagena yanagaman nawathinna wage enakota on karanawalu.
lol


ela mama kiyannam.thaxඋගේ කාර්බ් එකේ ෆ්ලෝටින් නීඩ්ල් එක හිරවෙලා හරි ඒක අස්සේ රොඩු ගිහින් වැහෙන්නේ නැතුවහරි ගිහින් ඇති... කාර්බ් එක ගලෝල හදාගන්න කියන්න මචෝ.
පව් කාගෙ වුනත් දරුවෙක්නේ...![]()

ela thaxcarb eke floating needle eke aula.....
(kokatat carb eke yatama drain nut eka hondata thada karaganna kiyanna, samahara evaye okatat batayak tiyanava overflow eka wagee)
bike eka parana ekakda...?? parana nam needle eka gewila badu shure.. aluten dana eka tamai hondama dee alut ekak nam needle eke, floter assembly eke aulak.. warrenty nam company eun oka free hadala dei...
bike eka start eke yaddi tap eka off karanna ona naha.. ehema welavata circulation eka wadane machan.. navattala tiyeddi tamai aula...![]()

නෝමල් Hid එකක් තිබ්බම ඇති බං. 6k වගේ ඕකේ නේද ලංකාවෙ ?කව්ද බොල වල් ඌරා....
HID දානවනම් ගන්නේ මොකක්ද කියල කියන්නෝ...ගෙදරම හයිකරගන්න පුලුවන් ගේමක් නැතුව...
![]()

නෝමල් Hid එකක් තිබ්බම ඇති බං. 6k වගේ ඕකේ නේද ලංකාවෙ ?![]()