හීරෝ-හොන්ඩ™ කුකුල උපරිම වේදනාවේ සලකුණු පෙන්වමින් සිටී
තමන් සල්ලි දීල ගට්ට බයික් එක දුවන්නේ නැතුව නිකන් තියෙන එකට දුකයි තමයි බං එකට ඉතින් අනිත් බයික් තියෙන උන්ට ඉරිසියා කරන්න එපා බං. ලබන ආත්මෙදිවත් හීරෝ නැතුව බයික් එකක් ගන්න වාසනාව ශක්තිය ලැබෙයි උබට.
හරිදුවා, යුරාජ් ලොක්කා, චානක, චමිත, ඇලියන්, ඉසුරු,ජන්තු, ටෙරී මස්සිනේ අනේ උබලට පුළුවන් නම් අපේ හීරෝ-හොන්ඩ මාමගේ බයික් එක විකුණගන්න උදව් කරපල්ලා.

මේ කියන්නේ, උඹ හරිකේන් එක ඈමරිකාවේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා.....