එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes: beeth gahala inne ugurath ridenawa maara saneepayak danenne :oo::rofl: mmm bike ekata paalu athi habai :sorry:

    crying_meme_673_True_Love-s600x375-345716-580.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය යටින් තියන එක මදැයි.
    :baffled:

    යුරාජ් අයියගෙ එකට දාපු එක 3000ක් වුනා. ඒකනම් හොඳයි ඕවගෙන්.:yes:

    ඕක සාමාන්ය එලෙක්ට්‍රොනික් දැනුමක් තියනව නම් හයිකරන්න පුලුවන් අවුලක් නැතුව.:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    හීරෝ-හොන්ඩ කුකුලට උණ ගන්න හේතුව ඊයේ පට්ටරේක දාල තිබිල හීරෝ-හොන්ඩ ඩිස්කන්ටිනියු කරනවා කියල. අනේමන්ද දැන් හීරෝ-හොන්ඩ බ්‍රෑන්ඩ් එකෙන් බයික් තියෙන උන් ඒවා ගඟේ මූදේ දාන්නද...

    හීරෝ-හොන්ඩ කියන නමින් බයික් විකුණලා තියෙන්නේ ඉන්දියාවේ ඇරුනම ලංකාවේ විතරයි ලු.
    උණ තවත් වැඩි වෙයිද මන්ද
     
    හීරෝ කුකුලෝ මොකෝ කියන්නේ මගේ ඔෆර් එක කිලෝව රුපියල් 5 ගානේ ගන්නවා...:yes::yes: ඊට වඩා අඩුකරන්න නම් බෑ...:baffled::baffled:

    පවිත්‍රයෝ ට්‍රිප එනව නේදෝ....:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    හීරෝ කුකුලෝ මොකෝ කියන්නේ මගේ ඔෆර් එක කිලෝව රුපියල් 5 ගානේ ගන්නවා...:yes::yes: ඊට වඩා අඩුකරන්න නම් බෑ...:baffled::baffled:

    පවිත්‍රයෝ ට්‍රිප එනව නේදෝ....:rolleyes:

    හෑ... මොකක්ද බං ට්‍රිප ? එහෙම එකක් මේකේ කතා උනාද ?
    slt කාරයෝ මානසිකව වට්ටල තියෙන්නේ
    කලින් පේජ් බැලුවේ නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෑ... මොකක්ද බං ට්‍රිප ? එහෙම එකක් මේකේ කතා උනාද ?
    slt කාරයෝ මානසිකව වට්ටල තියෙන්නේ
    කලින් පේජ් බැලුවේ නෑ

    අවුලක්නෑ බැලුවට යන්න තැනක් දවසක් මොකුත් නෑ...:cool: ඔලුව හැරිච්ච අතේ හිතුන වෙලාවක යන්න තියෙන්නේ...:baffled:

    කොහේ හරි යමු කියල ඉන්නෙ. යන්න තැනක් කියමුකෝ....:yes::yes::D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යුරාජ් අයියගෙ එකට දාපු එක 3000ක් වුනා. ඒකනම් හොඳයි ඕවගෙන්.:yes:

    ඕක සාමාන්ය එලෙක්ට්‍රොනික් දැනුමක් තියනව නම් හයිකරන්න පුලුවන් අවුලක් නැතුව.:yes:
    ඒක 6k ද ? :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mage efi fans la godaak denek mata get well soon cards ewala thibba :love:
    fb eke msg daapu kattiyatath godak thx:love: thawa sms and calls deepu ayatath man hadawathinma thank u kiyala kiyanawa :love:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    :yes::yes: beeth gahala inne ugurath ridenawa maara saneepayak danenne :oo::rofl: mmm bike ekata paalu athi habai :sorry:

    :oo: බයික් එකට ඉතින් විශේෂ වෙනසක් නෑ නේ බං..... වෙනදා වගේම ඒක තියෙන තැන නිකන්ම දිර දිර ඈති ...... :lol: :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    mage efi fans la godaak denek mata get well soon cards ewala thibba :love:
    fb eke msg daapu kattiyatath godak thx:love: thawa sms and calls deepu ayatath man hadawathinma thank u kiyala kiyanawa :love:

    කියලා කට ගත්තා විතරයි.කොහෙද මුට ලෙඩ නෙවෙයි හාතාවරිය හැදුනත් නෙවෙයි කනටනම් වැහෙන්න්නේ:rofl:
     
    Status
    Not open for further replies.