INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එළකිරියෙ වැඩිම ෆේක් තියෙන්නෙ ඉබ්බටලු.. :shocked:

    :lol::lol::lol:

    සෑහෙන්න බය වෙලා ෆේක් අහු වෙයි කියලා..
    සාදු බොට..

    1. මම වගේ පිවිතුරු චරිතයක් මේකේ වෙන එකෙක්ට නැ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරියෙ වැඩිම ෆේක් තියෙන්නෙ ඉබ්බටලු.. :shocked:

    මාතර කිඹුලට කියලා තමා අහලා තියෙන්නේ..
    අකවුන්ට්ස් 68කට වැඩී ලු

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    1. මම වගේ පිවිතුරු චරිතයක් මේකේ වෙන එකෙක්ට නැ
    එතකොට අර ඉබ්බ බඩ වෙලා කියලා ලොකුවට යන රාවය ඒකත් බොරුයි කියහන්.. :rofl::rofl::rofl:
    යකෝ බලං ගියාම උදාරි වර්ණකුලසූරිය මූට වඩා හොඳයි නේ..
    (රිදෙන්නම දුන්නා) :rolleyes::rolleyes:
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එතකොට අර ඉබ්බ බඩ වෙලා කියලා ලොකුවට යන රාවය ඒකත් බොරුයි කියහන්.. :rofl::rofl::rofl:
    යකෝ බලං ගියාම උදාරි වර්ණකුලසූරිය මූට වඩා හොඳයි නේ..
    (රිදෙන්නම දුන්නා) :rolleyes::rolleyes:

    1. :angry: මම දන්නා උදරියෙක් නැ යකෝ ... ගෑනි දැක්කනම් වසල හමාරයි :angry:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    monawa wunath gaenu paranayak hitiyoth neda match eka siriyawantha wenne :P

    ඇයි දැන් තෝ ෆිල්ම් දාගන්න වැඩේ අත් හැරියද,,,,, උබ මොකෙද්ද බන්. සතා :eek::eek:
    :lol:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    ඇයි දැන් තෝ ෆිල්ම් දාගන්න වැඩේ අත් හැරියද,,,,, උබ මොකෙද්ද බන්. සතා :eek::eek:
    :lol:

    portable eka kaduna ban
    dan ithin moketa film dannadha:baffled:
     
    Status
    Not open for further replies.