P.S. :- විශේෂ ස්තුතිය
Computer / Laptop හොයා ගත්තු මහත්වරුන්ට,
සිංහලෙන් සහ ඉංග්රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට ඒ කියන්නේ http://qsfox.mozdev.org/ අයට,
එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට ඒ කියන්නේ GTRZ ට,
විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්වරුන්ට,
මේ ත්රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන, මේ ත්රෙඩ් එක කන්න බලාගෙන ඉන්න මහත්ම මහත්මීන්ට, ඒ කියන්නේ tharinda76 , Kumara456 , lag8777 , gayendra9*9 , dj gamaya , chathupatiya වැනි අයට,
එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.

... මුන්ගෙ කරුම ඔක්කොටම අපි කරගහන්න ඕන 
යකෝ ගෑස් ගනං ගිහින්ද ..
ගෑස් එක ගිය සතියේ 2407/= ට ගෙනාවේ..... දැන් කීයද බස්සෝ....??

...අනික ඔය ගණන් වලට ෆෝන් අරන් ගන්නවා කියන්නේ බොරු වැඩ ! මොකෙන් කරන්නෙත් කතා කරන එකනේ ! 