EK Married Club-8

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    P.S. :- විශේෂ ස්තුතිය

    Computer / Laptop හොයා ගත්තු මහත්වරුන්ට,

    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට ඒ කියන්නේ http://qsfox.mozdev.org/ අයට,

    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට ඒ කියන්නේ GTRZ ට,

    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්වරුන්ට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන, මේ ත්‍රෙඩ් එක කන්න බලාගෙන ඉන්න මහත්ම මහත්මීන්ට, ඒ කියන්නේ tharinda76 , Kumara456 , lag8777 , gayendra9*9 , dj gamaya , chathupatiya වැනි අයට,

    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.

    :lol: :lol: :lol: :lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    අපෙ චතු[ඉටියගෙ ආදර්ශපාඨෙ :cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බලපං ආන්ඩුවෙං අපේ ඔළුව කොච්චරට අවුල් කරලාද කියලා..
    ඉස්සරහටත් බඩු ගනං යයි.. මිනිස්සු සතියක් දෙකක් කෑ ගහයි..
    ඊට පස්සෙ නැට්ට ෆුකේ ගහං ඒ ගනං වලට වැඩ කරයි. ජීවත් වෙන්නත් එපැයි..
    හොදම වැඩේ තමා....
    ආයේ ඡන්දයක් ආවාමත් අනේ අපේ දෙයියෝ කියං රෙදි උස්සං ගිහිං උදේ පාන්දරම මුන්ටම කතිරෙත් ගහලා වන වන එයි :oo:
    **** හැත්ත :angry::angry::angry:

    යකො මන් මේ දැන් පොඩ්ඩකට ඉස්සෙල්ල ගෑස් එකක් ගෙනාව ... රු500 වැඩි කරන්න ඉල්ල තියෙනව කියල කිව්වට ඒක දැන්මම වැඩි කරල මුන් :angry::angry::angry:

    යන්න වෙන රටක් හොයාගන්න ඕන බන් ... මේ වැඩේ හරියන්නෙ නෑ :no: ... මුන්ගෙ කරුම ඔක්කොටම අපි කරගහන්න ඕන :frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකො මන් මේ දැන් පොඩ්ඩකට ඉස්සෙල්ල ගෑස් එකක් ගෙනාව ... රු500 වැඩි කරන්න ඉල්ල තියෙනව කියල කිව්වට ඒක දැන්මම වැඩි කරල මුන් :angry::angry::angry:

    යන්න වෙන රටක් හොයාගන්න ඕන බන් ... මේ වැඩේ හරියන්නෙ නෑ :no: ... මුන්ගෙ කරුම ඔක්කොටම අපි කරගහන්න ඕන :frown:
    :sorry: යකෝ ගෑස් ගනං ගිහින්ද .. :baffled:
    ඉදලා වැඩක් නෑ. ඒත් හෙට උනත් අයි ටී එන් එක බලපංකො...
    මේ රට දුප්පත් කියලා මිනිස්සු කොටසක් නැති, විපක්ශෙකුත් නැති , සුර පුරයක්..
    මහින්ද අබේසුන්දරගෙ ආච්චිගෙ සළුව තමා :angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :sorry: යකෝ ගෑස් ගනං ගිහින්ද .. :baffled:
    ඉදලා වැඩක් නෑ. ඒත් හෙට උනත් අයි ටී එන් එක බලපංකො...
    මේ රට දුප්පත් කියලා මිනිස්සු කොටසක් නැති, විපක්ශෙකුත් නැති , සුර පුරයක්..
    මහින්ද අබේසුන්දරගෙ ආච්චිගෙ සළුව තමා :angry:

    මහින්ද අබේසුන්දර ... අනේ මගෙ කට :angry:

    :shocked: ගෑස් එක ගිය සතියේ 2407/= ට ගෙනාවේ..... දැන් කීයද බස්සෝ....??

    2896/- :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    SLT කනෙක්ෂන් අරගෙන PC එක 24 පැයේම දාල ඩවුන්ලෝඩ් කරනවට වඩා හොඳයි බන් හොඳ ස්පීඩ් එකක් තියෙන නෙට් කනෙක්ෂන් එකකින් ඒ වැඩේ අඩු කාලෙකින් කරලා ලයිට් බිල වත් ඉතුරු කර ගන්න එක :yes: බලහන් ෆිල්ම් එකක් ඩවුන් කරන්න වැඩිම උනොත් පය බාගයයි මේකේ :cool:
    අපිට නම් SLT වලින් ෆිල්ම් එකක් බාන්න යන්නේ උපරිම විනාඩි 15 වගේ..:D:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක් කුකුල්ලු හැමෝටම......:cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    S4 ekakma gammu...;):cool:

    කුට්ටම උකස් තියන්න තමයි වෙන්නේ :eek: ...අනික ඔය ගණන් වලට ෆෝන් අරන් ගන්නවා කියන්නේ බොරු වැඩ ! මොකෙන් කරන්නෙත් කතා කරන එකනේ ! :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    43059.jpg

    :lol:
     
    Status
    Not open for further replies.