hariyanne na ban mewa..boru danna epa.


ඇයි හරියන්නෙ නෑ කිව්වෙ?
එළකිරියෙ සමහර අය මෙවා හදලා ෆොටෝ දාලා තියෙන්නෙ.
අනෙක මම හැදුව සමහර ඒවා කෑව අයත් මෙකේ ඉන්නවා.
තේ එකක්වත් හාදාගන්න බැරි එකෙක් නම් එක පාරට චිලිපේස්ට් හදන්න ගියොත් ඇනගන්නවා තමා.![]()

man haduwa issange pothu tika kara unaaa...
