මුන් දෙනවට වඩා ගන්නවා![]()
එළ එළ... අන්කල්ස් ටීම් එකට ජය වේවා...![]()

උඹ ම අහපු එකට උත්තර දුන්නේ නෑ.................මේ පාර නං මටාත් ඕනෙ![]()
ඔතන චියර් ලීඩර්ස්ල අතේ තමයි ගේම තියෙන්නෙ![]()



ඔතන චියර් ලීඩර්ස්ල අතේ තමයි ගේම තියෙන්නෙ![]()


සීනි සීනිඋඹ ම අහපු එකට උත්තර දුන්නේ නෑ.................
අරක ගොඩ දා ගත්තේ සීනි දාල ද නැත්තං ටින්ඩලයිස් කරල ද?

වෙනසකටත් එක්ක අලුත් පිච් එකක් ගහල බලන්න...![]()

මළ මගුලයි... ඇන්ටිල ටිකක් කොහෙන් හරි හොයා ගමු...![]()


අත්දැකීම් ද බං...........?![]()

නිශ්චිත දත්තයන් විශ්ලේෂණය කිරීමෙන් එළඹුන උපකල්පනයක්![]()

හරි හරි තේරුනා ලාවට වගේ..........මුං තමා අපි හොයන්න කලින් අපේ පොකැට් එකට විදින පළවෙනි ආණ්ඩුව.............

මිනිස්සුන්ටත් අච්චර කෝටි ගානක් මෙච්චර කෝටි ගානක් වියදම් කරනව කිව්වම මාර මෝඩ චූන් එකක් යනව
හරි හරි තේරුනා ලාවට වගේ..........

ඔව් බන්. මෙහෙන් චුත වෙලා යන්න තමා තියෙන්නේ දැන්
no options leftඉන්නවා.......කොමේ ඔබිඑ කිඹුලාකෝ මුන්........? මුං නැතිනම් එක්කෝ කව්පි වත් නැතිද........?

ඉන්නවා.......කොමේ ඔබිඑ කිඹුලා![]()



2896/-![]()
හොද වෙලාවට ගෑස් එකක් වැඩිපුර ගෙනත් තියා ගත්තේ..... ආයේ ඉතින් මාස 4කින් 5කින් ගෑස් ගන්න යනකොට, 3000ත් පැනලා තියෙයි ගෑස් එක...... 
ඕකුන් දෙන්නා නම් %&*(^*& දෙන්නෙක් !!![]()
හික්ස්.... හොදටම රිදිලා...... 
චන්චලා නැති වෙලාවට මලිත්ට ගහන එක නිකන් කුජිතයිනේ.... එකයි සර්ව ලිඳට දැම්මේමලිත්ට ගහද්දි චන්චලාට ඇඬෙන වර්ගයේ සිද්ධියක් නොවේද උදෑසන සිද්ධ වූයේ........?
මෙහ්හ් එක නෙවෙයි දැන් උඹ සිරාවටම මැරිඩ් ක්ලබ් ටීම් එකක් කිරියේ ක්රිකට් ටුනමන්ට් එකට දාන්නද කල්පනාව.......?![]()
