EK Married Club-8

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වෙනසකටත් එක්ක අලුත් පිච් එකක් ගහල බලන්න... :P

    :D

    :baffled::baffled:

    මළ මගුලයි... ඇන්ටිල ටිකක් කොහෙන් හරි හොයා ගමු... :sorry:

    :yes::sorry:

    අත්දැකීම් ද බං...........? :rolleyes::D

    නිශ්චිත දත්තයන් විශ්ලේෂණය කිරීමෙන් එළඹුන උපකල්පනයක් :rolleyes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මුං තමා අපි හොයන්න කලින් අපේ පොකැට් එකට විදින පළවෙනි ආණ්ඩුව.............

    :yes:

    මිනිස්සුන්ටත් අච්චර කෝටි ගානක් මෙච්චර කෝටි ගානක් වියදම් කරනව කිව්වම මාර මෝඩ චූන් එකක් යනව

    ඔව් බන්. මෙහෙන් චුත වෙලා යන්න තමා තියෙන්නේ දැන්
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉන්නවා.......කොමේ ඔබිඑ කිඹුලා :rolleyes:

    මලිත්ට ගහද්දි චන්චලාට ඇඬෙන වර්ගයේ සිද්ධියක් නොවේද උදෑසන සිද්ධ වූයේ........? :rolleyes::lol:

    මෙහ්හ් එක නෙවෙයි දැන් උඹ සිරාවටම මැරිඩ් ක්ලබ් ටීම් එකක් කිරියේ ක්‍රිකට් ටුනමන්ට් එකට දාන්නද කල්පනාව.......? :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :shocked: හොද වෙලාවට ගෑස් එකක් වැඩිපුර ගෙනත් තියා ගත්තේ..... ආයේ ඉතින් මාස 4කින් 5කින් ගෑස් ගන්න යනකොට, 3000ත් පැනලා තියෙයි ගෑස් එක...... :growl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මලිත්ට ගහද්දි චන්චලාට ඇඬෙන වර්ගයේ සිද්ධියක් නොවේද උදෑසන සිද්ධ වූයේ........? :rolleyes::lol:

    මෙහ්හ් එක නෙවෙයි දැන් උඹ සිරාවටම මැරිඩ් ක්ලබ් ටීම් එකක් කිරියේ ක්‍රිකට් ටුනමන්ට් එකට දාන්නද කල්පනාව.......? :eek:
    චන්චලා නැති වෙලාවට මලිත්ට ගහන එක නිකන් කුජිතයිනේ.... එකයි සර්ව ලිඳට දැම්මේ :lol:
     
    Status
    Not open for further replies.