Elakiri මොකද උනේ???

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මචන්ලා, දැන් elakiri එකට මොකද වෙලා තියෙන්නේ??:confused::confused: kollo හොද threads දානවා, එ උනාට comment කරනවත් Bump පාරක් දාන්නවත් බල්ලෙක් වත් නැහැ. :growl::growl:මොකද ඒ?? :rolleyes::rolleyes::rolleyes:

    මම දැන් දවස් කීපයක්ම බැලුව. උදේ හිටන් Active Members log වෙලා ඉනෙත් කීප දෙනයි. 300 පනින්නෙම නැ. කෝ මේකේ හිටපු කට්ටිය.. මොකද වෙලා තියෙන්නේ?? ඉස්සර ඔන්ලයින් ඉන්නේ 1000 ගණන්. Threads වෙටෙන්නේ සිය ගණන්. comments, කියවන්න දවස් ගණන යනවා.:yes::yes:

    මොකද මේ ඇත්තටම වෙලා තියෙන්නේ?? පොඩ්ඩක් බලහල්ල මම කියන්නේ බොරුද කියල.

    දැන් බලහන් බොරු නම්, මේකට උපරිම comments 5ක් වත් වැටෙන එකක් නැ.:yes::yes::yes:
     
    • Like
    Reactions: san**

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ගොන් ත්‍රෙඩ් bump උනාම හොද ත්‍රෙඩ් යට යනවා බන් , sex scene සහා අරුනයා වගේ ගොන් හැත්ත ජාතිවාදී ත්‍රෙඩ් දැම්මහම ඒවායේ වලි යනවා එතකොට ඒවා විතරක් bump වෙනවා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    stats walata anuwa nam issarata wada active. Oyata active na wage penne ai danna ;)

    habai online list eke aduwenna lokuma hethuwa ape dan game servers 8 wage thiyana nisa. members la godak forum ekata wada game servers wala multiplayer games gahanawa.
    eka forum ekata loku paduwak thama namuth eka kattiyage loku illeemak.

    Anik de server load eke prashna thiyanawa. Kattiya godak awama server eka lag wenna gannawa. Eka issarahata hadanna inne.

    Awasana washyen dan spam bots, wena ratawalin spam karanna ena members, warez posters la 99% ma nawaththala thiyenne. Enisa onlinelist eke inna okkoma wage real members la or guest la. Api china, Vietnam ehema full block karala thiyenne.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    bump,comment ගානෙන් නෙවෙයි views ගානෙන් බලපන්. හොද thread එකක් දැම්මොත් ගොඩක් එවුන් ඒක කියවනවා.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,612
    8,786
    113
    kandy
    ඇත්ත මචන්..එකෙන් වෙන්නේ හොද thread දාන උන් අඩු වෙන එක
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    bump,comment ගානෙන් නෙවෙයි views ගානෙන් බලපන්. හොද thread එකක් දැම්මොත් ගොඩක් එවුන් ඒක කියවනවා.

    එක අත්තට. එකම තමයි මම කියනෙත්, threads බලල විතරක් මදි. අඩුම ගානේ එක comment එකක් වත් දාල යන්න ඕන.1000 ගණන් බලල වෙඩක් තියද youtube වගේ? මේක Form එකක්. Active වෙලා තියෙන්න ඕන නිතරම..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    fake pirila..
    wenada wage hoda watina post ekek wetenne kalekin..
    wedihariyak thiyenne room seen / sex walata help
    parana senior members la ma wali kanawa hitigaman...
    ow nisa katiya ta epa wela...

    ඔඑ Fake නම් හම්බනෙට. ඔය Fake යක්කු ටික block කරන්න පුළුවන් නම් තව හොදයි මචන්..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ගොන් ත්‍රෙඩ් bump උනාම හොද ත්‍රෙඩ් යට යනවා බන් , sex scene සහා අරුනයා වගේ ගොන් හැත්ත ජාතිවාදී ත්‍රෙඩ් දැම්මහම ඒවායේ වලි යනවා එතකොට ඒවා විතරක් bump වෙනවා

    ඔව් ඔය ජාතිවාදී threads නම් නවතින ඒවා නෙවෙයි මචන්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    stats walata anuwa nam issarata wada active. Oyata active na wage penne ai danna ;)

    habai online list eke aduwenna lokuma hethuwa ape dan game servers 8 wage thiyana nisa. members la godak forum ekata wada game servers wala multiplayer games gahanawa.
    eka forum ekata loku paduwak thama namuth eka kattiyage loku illeemak.

    Anik de server load eke prashna thiyanawa. Kattiya godak awama server eka lag wenna gannawa. Eka issarahata hadanna inne.

    Awasana washyen dan spam bots, wena ratawalin spam karanna ena members, warez posters la 99% ma nawaththala thiyenne. Enisa onlinelist eke inna okkoma wage real members la or guest la. Api china, Vietnam ehema full block karala thiyenne.

    Thanks for the opinion Admin. ඔය කියන දේ හරි වෙන්න පුළුවන්. එත් ඉස්සර වගේ form එක ඇතුලේ Active මදි..වෙනදවස්වල threads පහල යනවා ඉක්මනට.එඅ කියන්නේ threads හැමේකටම ගොඩක් comments වැටෙන නිසා. මට නිතරම දකින්න ඕන මේ form එක ලංකාවේ Number 1, form එක වෙලා තියෙන්න.:yes::yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ඇත්ත මචන්..එකෙන් වෙන්නේ හොද thread දාන උන් අඩු වෙන එක

    ඔව් පේනවා නේ. උඹ දාන ඒවාට comment කියාද වෙටෙන්නේ කියල...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හුගක් උන් බලල යනවා මිසක් වැදගත් එකකට බමප් එකක්වත් දන්නේනෑ ..ඉතින් හොද ඒවා යට යනවා ..

    images