මචන්ලා, දැන් elakiri එකට මොකද වෙලා තියෙන්නේ??
kollo හොද threads දානවා, එ උනාට comment කරනවත් Bump පාරක් දාන්නවත් බල්ලෙක් වත් නැහැ. 
මොකද ඒ?? 

මම දැන් දවස් කීපයක්ම බැලුව. උදේ හිටන් Active Members log වෙලා ඉනෙත් කීප දෙනයි. 300 පනින්නෙම නැ. කෝ මේකේ හිටපු කට්ටිය.. මොකද වෙලා තියෙන්නේ?? ඉස්සර ඔන්ලයින් ඉන්නේ 1000 ගණන්. Threads වෙටෙන්නේ සිය ගණන්. comments, කියවන්න දවස් ගණන යනවා.

මොකද මේ ඇත්තටම වෙලා තියෙන්නේ?? පොඩ්ඩක් බලහල්ල මම කියන්නේ බොරුද කියල.
දැන් බලහන් බොරු නම්, මේකට උපරිම comments 5ක් වත් වැටෙන එකක් නැ.