Sri Lanka Internet

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    3131838920.png
    FU :sorry::dull:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙහෙමයි, ලන්කාවෙ නෙට්වර්ක් ප්‍රොවයිඩර්ලට ෆුල් අන්ලිමිටඩ් දෙන්න බැරුව ඇති කියලා මමත් හිතනව. ඒත් මීටවඩා ගනන් අඩුවෙන්න ඕන. ස්පීඩ් වැඩිවෙන්න ඕන.තව ලොකු ලිමිට් තියෙන පැකේජ් තියෙන්නත් ඕන. මේ නෙට්වර්ක් උන්ගෙ කෙරුවාවල් නිසා ලන්කාවෙ එකෙක්ට හරියට ඩේටා සෙන්ටර් එකක් වත් දාගන්න බැරිවෙලා තියෙන්නෙ.

    හැබැයි. උඹ ඔය කියන පයිරේට් කතාවයි නෙට් ලිමිට් කතාවයි නම් අහසට පොලව වගේ. මොකද ඉන්ටනෙට් එකේ ඕන දෙයක් බාන්න නිදහස තියෙනව. හැබැයි බාලා විකුනන්න තහනම්. අන්න ඒක තමයි වැදගත්.

    ඒ කතාවට මං නම් එකග නෑ...බිලියන 1.2 ක් ඉන්න ඉන්දියාවේ පවා mobile network වලට පුළුවන් නම් unlimited data packages දෙන්න, මිලියන 20 ක් ඉන්න අපේ රටේ ඉන්න ISP ලට බැරි ඇයි?
    අනික ලංකාබෙල් එකට පුළුවන් නම් SLT උන්ට බැරි ඇයි? මෙතන තියෙන්නේ technical problem එකක් නෙමෙයි...SLT උන්ගේ බලු කම..
    .:angry::angry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Network එකේ traffic වැඩි ලංකාවේ සමහර අය ඉන්නවා. Internet එක තියෙන නිසාම මොනවා හරි download කරන. මම දැකලා තියෙනවා සමහර අය මේකේ thread දානවා මොනවද download කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ තියෙන නිසා download කරනවා මිසක් අවශ්‍යතාවය නිසා download කරන්නේ නෑ. ගිය මාසේ 8mbps එකේ ඕන තරම් බාන්න පුලුවන් වුනාම සමහර අය ගිහින් තිබුනා 250GB,500GB වගේ ඉතින් මේ වගේ අනවශ්‍යය විදියට බාන නිසා තමයි traffic වැඩි. piracy එක නෙවෙයි ප්‍රශ්ණය. ප්‍රශ්ණය සම්පත් භාවිතා කරන්න දන්නේ නැති කමයි. අරපිරිමැස්මක් නෑ. නාස්තිය වැඩියි. Internet එකේ තියෙන හැම දේම බාන්නේ නැතුව තමන්ට අවශ්‍යය දේ පමනක් බානවා නම් network එකේ traffic එක අඩු කරගන්න පුලුවන්. අනෙක් එක තමයි එහෙම අඩු කරත් SLT එකෙන් හොද speed එකක් දෙයි කියලා හිතන්න අමාරුයි. SLT එක මේ packages හදලා තියෙන්නේ customers ලව සුරා කන්න මිසක් ගුණාත්මක වශයෙන් හොද සේවයක් දෙන්න නෙවෙයි.

    Internet කියන්නේ බොරතෙල් වගේ ක්‍ෂය වීගෙන යන දෙයක් නෙමෙයි බං, අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න...network එකේ traffic තියෙනවා නම් ඒක උන්ගේ වැඩක්..අපිට අදාළ නෑ..අනික තාම ලංකාවේ ඉන්නේ මිලියන 20 යි..ලංකාවේ ඔය fup/limited data packages දෙන ISP ල, ඉන්දියාවට වගේ ගියොත් මොනවයින් මොනවා කරගනීද දන්නේ නෑ...
    Download කලත් stream කලත් ඒ දෙකටම යන්නේ එකම data ප්‍රමාණය..Aussie, USA වගේ ඉන්න උන් ගොඩක් වෙලාවට TV series, movies බලන්නේ online..එතකොට උන්ගේත් ඔය network traffic එනවනේ? ඒක අපේ රටේ විතරක් වෙන දෙයක් නෙමෙයි නේ..එහෙම වෙලත් උන්ට පුළුවන් නම් අපේ රටේ ජනගහනය වගේ 20-30 ගුණයක customers ලට Unlimited internet දෙන්න, ඇයි අපේ රටේ කරන්න බැරි..
    මේකේ කියල තියෙන අන්තිම කතාවට නම් 100% එකගයි..මොන traffice අඩු උනත්, බිලියන ගණන් ලාබ ලැබුවත්, SLT උන්ගෙන් නම් හොදක් බලාපොරොත්තු වෙන්න එපා...
    මෙතන තියෙන්නේ TRC එකේ ඉදල, ඉන්න උන්ගේ තියෙන කාලකන්නි කම...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    Ithin bun methana godak inne SLT ekata bana bana thaamath SLT pawichchi karana un ne. Wadi gaanak deela hari Lanka Bell ganinko SLT ekata bana bana unta salli pudanne? Unta danena gaanakan Lanka Bell walata maaru unama oya asaneepa hoda wenawa. Katt iya katha wela maaru wemu :)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Lankawata aapuwama jeewithe epa wenawa bun :sorry:
    ennepa :sorry:
    dan kochcharak wage dl kalada :baffled::P
    Ithin bun methana godak inne SLT ekata bana bana thaamath SLT pawichchi karana un ne. Wadi gaanak deela hari Lanka Bell ganinko SLT ekata bana bana unta salli pudanne? Unta danena gaanakan Lanka Bell walata maaru unama oya asaneepa hoda wenawa. Katt iya katha wela maaru wemu :)
    ekane api maru wune :rofl::cool:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Ithin bun methana godak inne SLT ekata bana bana thaamath SLT pawichchi karana un ne. Wadi gaanak deela hari Lanka Bell ganinko SLT ekata bana bana unta salli pudanne? Unta danena gaanakan Lanka Bell walata maaru unama oya asaneepa hoda wenawa. Katt iya katha wela maaru wemu :)

    අනිවා...100% agreed bro...මේකේ ඉන්නේ SLT එකට බැන බැන, ඒකම පාවිච්චි කරන උන් ටිකක්..මං දකිනවා හැම මාසෙම අන්තිම සතියේ threads 3-4 ක් හරි වැටෙනවා, අනේ මගේ speed slow කරලා කියල...
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    Lankabell signal na machan,nattam 6 months withara maru wela me wenakota :/ :dull:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    ennepa :sorry:
    dan kochcharak wage dl kalada :baffled::P

    ekane api maru wune :rofl::cool:

    Mekai ithin speed wadi una kiyala mehe aapu ewun lokuwata banne na ethakota api chater wenawa bun Univeristy network miss use karanawa kiyala. Samahara unta 150+mbps/130+mbps connection thiyanawa bun.
    2gwrl9v.jpg

    Baanawanun ithin banna puluwan. Graphic card driver eka (170mb) Download wenna ithin giye thappara 11k wage gaanak :) Connection speed unata wadak na bun Youtube wage servers witharai echchara loku speed ekakin baanna denne :( Anikwagen baaddi 2 mega bytes wage thama download wenne.Torrent ehema hodata seeds thibboth shape eke 2-3 megabytes wage enawa per second.

    Lankawa ganna deyak na bun. Mehe 10Mbps/1Mbps Unlimited wenne baht 630i. Rupiyal karaganna oninun 4.2 wage wadi karahan. Lankawe oka ganna giyanun wakugadu dekama wikunalath madi maase rental eka gewanna. Ape un hitha inne 512kbps hari speed eka kiyala. Habai ithin dawase paya 24ma baana gon labbo ididdi kohomath karanna ba. Nikan hithapanko 10mbps ekak lankawe inna moda heavydownloader kenekta dunnoth kohoma thiyeida kiyala. Unlimited kiwwama ape un hithan inne company ekama unge kiyalane. :oo:

    Welawaka test karanna oni 1GB down wenna kochchara wela yanawada kiyala. Eth ape thiyana speed ekata support karana servers hoyana eka thama amaaru.
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    අනිවා...100% agreed bro...මේකේ ඉන්නේ SLT එකට බැන බැන, ඒකම පාවිච්චි කරන උන් ටිකක්..මං දකිනවා හැම මාසෙම අන්තිම සතියේ threads 3-4 ක් හරි වැටෙනවා, අනේ මගේ speed slow කරලා කියල...

    මෙතන වෙලා තියෙන්නෙ ලංකාවෙ ගොඩක් අය හොඳ ගුලි කාල ඉන්නෙ.

    කට්ටියක් හිතන් ඉන්නෙ unlimited domestic Internet ලොකෙ කොහෙවත් දෙන්නෙ නෑ කියල.
    තව කට්ටියක් හිතන් ඉන්නෙ unlimited දුන්නත් torrent එකක් download කලාම ඒ රටවල හිරේ දානව කියල.
    තව කට්ටියක් හිතන් ඉන්නෙ internet බොරතෙල් වගේ ඉතා සීමා සහිත දෙයක් කියල.
    තව කට්ටියක් හිතන් ඉන්නෙ දෙන දෙයක් කාල සල්ලිත් ගෙවල නිකන් ඉන්න එක හොඳයි කියල.

    එහෙම බැලුවම ලංකාවෙ internet ප්‍රශ්නෙ ගැන එච්චර පුදුම වෙන්න හේතුවකුත් නෑ. :rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    මෙතන වෙලා තියෙන්නෙ ලංකාවෙ ගොඩක් අය හොඳ ගුලි කාල ඉන්නෙ.

    කට්ටියක් හිතන් ඉන්නෙ unlimited domestic Internet ලොකෙ කොහෙවත් දෙන්නෙ නෑ කියල.
    තව කට්ටියක් හිතන් ඉන්නෙ unlimited දුන්නත් torrent එකක් download කලාම ඒ රටවල හිරේ දානව කියල.
    තව කට්ටියක් හිතන් ඉන්නෙ internet බොරතෙල් වගේ ඉතා සීමා සහිත දෙයක් කියල.
    තව කට්ටියක් හිතන් ඉන්නෙ දෙන දෙයක් කාල සල්ලිත් ගෙවල නිකන් ඉන්න එක හොඳයි කියල.

    එහෙම බැලුවම ලංකාවෙ internet ප්‍රශ්නෙ ගැන එච්චර පුදුම වෙන්න හේතුවකුත් නෑ. :rolleyes:

    :rofl:
     
    hehe...ඒකත් ඇත්ත...:yes::yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Mekai ithin speed wadi una kiyala mehe aapu ewun lokuwata banne na ethakota api chater wenawa bun Univeristy network miss use karanawa kiyala. Samahara unta 150+mbps/130+mbps connection thiyanawa bun.

    Baanawanun ithin banna puluwan. Graphic card driver eka (170mb) Download wenna ithin giye thappara 11k wage gaanak :) Connection speed unata wadak na bun Youtube wage servers witharai echchara loku speed ekakin baanna denne :( Anikwagen baaddi 2 mega bytes wage thama download wenne.Torrent ehema hodata seeds thibboth shape eke 2-3 megabytes wage enawa per second.

    Lankawa ganna deyak na bun. Mehe 10Mbps/1Mbps Unlimited wenne baht 630i. Rupiyal karaganna oninun 4.2 wage wadi karahan. Lankawe oka ganna giyanun wakugadu dekama wikunalath madi maase rental eka gewanna. Ape un hitha inne 512kbps hari speed eka kiyala. Habai ithin dawase paya 24ma baana gon labbo ididdi kohomath karanna ba. Nikan hithapanko 10mbps ekak lankawe inna moda heavydownloader kenekta dunnoth kohoma thiyeida kiyala. Unlimited kiwwama ape un hithan inne company ekama unge kiyalane. :oo:

    Welawaka test karanna oni 1GB down wenna kochchara wela yanawada kiyala. Eth ape thiyana speed ekata support karana servers hoyana eka thama amaaru.
    andenawa :(
    2500k wage neda wenne :dull:
    lnkawe ohoma speed kawada eyda manda :(