mata sira adarayak ona

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    26af7a96b3f64a17dad4347c222edeec.jpg

    true love ona
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඉක්මනට හොයා ගන්න ලැබෙන්න කියලා පතනවා මොකද නැත්නම් උබ අංගොඩ ගිහින් නවතින්නෙ:(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනේ මන් දන්නේ නෑ බන්. ඔය සීරියස් ආදරේ නම් එච්චර හිතට ගන්න එපා. සීරියස් කරන කෙල්ලෝ අද ඉන්නවාද දන්නෙත් නෑ
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    පොන්සියන්ට මොන බඩුද බොල.. රෑ වෙලා Dickmans road එකට ගිහින් කීයක් හරි හොයා ගනින් ඩයස් පොන්ස්.. :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පෙනුම ගැන වදවෙන කොල්ලොන්ට අදකාලෙ කෙල්ලො හොයන්න අමාරුයි බන්. මටත් ඕක වෙලා තියෙනව. පොඩ්ඩක් වැඩිපුර කෙල්ලො ආශ්‍රය කරපන් එතකොට එකක් සෙට් වෙයි.:dull::dull:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    පෙනුම ගැන වදවෙන කොල්ලොන්ට අදකාලෙ කෙල්ලො හොයන්න අමාරුයි බන්. මටත් ඕක වෙලා තියෙනව. පොඩ්ඩක් වැඩිපුර කෙල්ලො ආශ්‍රය කරපන් එතකොට එකක් සෙට් වෙයි.:dull::dull:

    :dull::dull::dull::sorry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනික සල්ලි තියෙන අත්තක් නම් අල්ලන්න තවත් අමාරුයි. ඒක නෙමෙයි මොකක්ද බන් ඔය ජෝක් ලව් කරන සීන් එක, ගැලපෙන්නෙ නැත්නම් අතෑරලා දාපන්කො බන් මොකටද බොරුවට කාලෙ සල්ලි නාස්තිකරගෙන නැහෙන්න දඟලන්නෙ.මමත් ඔය ගැලපෙන්නෙ නැති කෑලි හය හතකට වැඩිය අතෑරලා තියෙනව. උඹ එහෙම සිරා ලව් නොකලට කෙල්ලගෙ පැත්තෙන් සිරා කලොත් උඹ නිකන් පව් පුරවගන්න වෙන්නෙ. ඒවගේම ඔය ජෝක් කෑලි අනන් මනන් තියාගෙන සිරා ලව් කරන්නෙ යන්නෙ කොහොමද? ඒ නිසා මචන් ජෝක් එකට කෑලි දාගන්න එපා. ගැලපෙන්නෙ නැති උදවිය පස්සෙ යන්නත් එපා.:rolleyes::rolleyes:

    උඹ ඇත්ත ලෝකෙ ඉන්නව ඉන්නව කිව්වට මටනම් පේන්නෙ උඹ මනෝලෝකෙක ඉන්නව වගෙ. ඒනිසා තමයි උඹට ජෝක් කෑලි විතරක් ඉන්නෙත්.
    :dull::dull: