පිස්සු පුසා;15955360 said:උඹට මොන සිරා ලවුද බන්,
ප්ලාස්ටික් කිම්baකට ඇරල නිදා ගනින්.
මේකට රිදුනොත් රෙප් කපපන්![]()




පිස්සු පුසා;15955360 said:උඹට මොන සිරා ලවුද බන්,
ප්ලාස්ටික් කිම්baකට ඇරල නිදා ගනින්.
මේකට රිදුනොත් රෙප් කපපන්![]()


පෙනුම ගැන වදවෙන කොල්ලොන්ට අදකාලෙ කෙල්ලො හොයන්න අමාරුයි බන්. මටත් ඕක වෙලා තියෙනව. පොඩ්ඩක් වැඩිපුර කෙල්ලො ආශ්රය කරපන් එතකොට එකක් සෙට් වෙයි.![]()




අනික සල්ලි තියෙන අත්තක් නම් අල්ලන්න තවත් අමාරුයි. ඒක නෙමෙයි මොකක්ද බන් ඔය ජෝක් ලව් කරන සීන් එක, ගැලපෙන්නෙ නැත්නම් අතෑරලා දාපන්කො බන් මොකටද බොරුවට කාලෙ සල්ලි නාස්තිකරගෙන නැහෙන්න දඟලන්නෙ.මමත් ඔය ගැලපෙන්නෙ නැති කෑලි හය හතකට වැඩිය අතෑරලා තියෙනව. උඹ එහෙම සිරා ලව් නොකලට කෙල්ලගෙ පැත්තෙන් සිරා කලොත් උඹ නිකන් පව් පුරවගන්න වෙන්නෙ. ඒවගේම ඔය ජෝක් කෑලි අනන් මනන් තියාගෙන සිරා ලව් කරන්නෙ යන්නෙ කොහොමද? ඒ නිසා මචන් ජෝක් එකට කෑලි දාගන්න එපා. ගැලපෙන්නෙ නැති උදවිය පස්සෙ යන්නත් එපා.



