kella taraha wela

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    samahara wita nangi lassana nisa ube kellata jela athi...
    owa wenawa uba shape eke oka wisadaganin hadissi wenna epa...
    nangita mama wage sira kollek set unama , akkata awulak nati wei..:P
    dan baya athi uba nangita kamati wei kiyala ;)
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කෙල්ල ඔය විදිහට හිතන කෙනෙක්නම් කසාද බැදලා ජීවත් වීම සැහෙන්න අමාරුයි. :dull:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    පැටියා;15958305 said:
    කෙල්ල උඹට සිරාවට ආදරේ ඇති ඒකයි ඔය සැක සංකා.
    කෙල්ලට සැක නොහිතෙන විදියට ඉන්න බලන්න. :)

    kellata hoda sapak dipan owa amathaka wela yanna :D

    (kiwwata mamanam owa tama danne na :P)
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    මචන් උබ කෙල්ලගේ ගෙදර ගිහිල්ල නංගි කතා කරන්න අවම කියපන් "බලන්නකෝ නංගි ඔගොල්ලොන්ගේ අක්කා කැමති නැනේ මම ඔයත් එක්ක කතා කරන එකට " එහෙම කියල conversation එක open කරලා පොඩ්ඩක් හොයලා බලපන් මොකක් හේතුව කියලා. ඕක ඇහිලා අක්කත් ඔතනට එයි නේ 3 දෙනා කතා බහ කරලා විසද ගනින්.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    machan uba kellata ona dheyak wechchaden kiyala eyaawa athaerala nanngi ekka yalu weyan.
    that is good 4 three of you
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    පැටියා;15958305 said:
    කෙල්ල උඹට සිරාවට ආදරේ ඇති ඒකයි ඔය සැක සංකා.
    කෙල්ලට සැක නොහිතෙන විදියට ඉන්න බලන්න. :)

    oka adare neme kaedhare
     

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    බදින්න එපා ඔකිව බන් තමන්ගෙ නංගි එක්ක කතා කරන්න එපා කියන එකි උබට වැලක චිත්තයක් වනලා
    තියෙන තැනකින්වත් යන්න දෙන එකක් නැහැ

    oka matat hituna mchn :dull: