slt ballo youtube eka kaala

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    මෙ මොකද බන් youtube එකට SLT බල්ලො කරල තියෙන නස්පැත්තිය.....
    සමහර video ටික වෙලාවක් play වෙලා අනික් ටික play වෙන්නෙ නැ
    අඩු ගානෙ ලොඅඩ් වෙන්නෙත් නැ.....
    download speed එක 0 ට බැහැල තියෙනවා.....
    නොදකින් මෙ බල්ලො එකත් කාල :growl:
    මුන්ට හෙන ගහන්න ඔන
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඒ ප්‍රශ්නේ මටත් තිබ්බා බං, යු ටියුබ් එකේ කොලිට් එක අඩු කරලා බලපන් එතකොට ඒ ප්‍රශ්නේ එන්නේ නෑ.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    slt walin youtube yaddi podi prashnayak tiyenawa tamai, habai 512 package eke witarai mama hitanne. samahara wita 512 speed eka madi ati bn youtube videos ela parata load wenna.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඕක ඔය youtube අලුත් update ඒකත් එක්ක ආපු ප්‍රශ්නයක්. slt එකේ ප්‍රශ්නයක් නෙමෙයි.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    512 එකෙන් videos බලනවට වඩා හොඳයි @#%$^%&..... 360p දාලාවත් බලන්න බෑ. පුළුවන් තරම් 360p AUTO දාලා බලපන්.එතකොට ටිකක් හරි shape.512 Bandwidth එක මදි videos ඩවුන්ලෝඩ් වෙන්න.
     

    jbowwow02

    Member
    Sep 26, 2013
    179
    9
    0
    YouTube updated itself to make it faster for countries that have horrible internet service providers - like SLT. But SLT has been reducing speeds on YouTube & torrents noticable over the past few weeks. Torrents used to download at 800 kbps and now download at 200 kbps. YouTube takes time to load a 360p video as well. Donno if this is SLT, or some other scene.