EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :confused: :confused:
    මගේ එක ඇක්මොන් එකේ දාලා විකුනන්න ගත්ත එකක් නෙමෙයිනෙ බං. කොහොමත් ඒක පරන ලඩියක්නේ. ඉතින් එකේ මීටර වැඩ නෑ කියන්න මම බය නෑ. :D
    එහෙම කිව්වා ලබ්බක් නෙවෙයි යකෝ, මට මතක් උනේ බැට් මන් කාරයාවත් ඕක යුස් කලේ නැහැනේ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියෝ අර මෑන්ස් ආවද? වෑන එකට :oo:

    ඌ එනවා කිව්වා ..පස්සේ අම්බානට වැස්සා බන් ..ඌට එපා වෙන්න ඇති එන්න..බලමු හෙට එයි !
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම කිව්වා ලබ්බක් නෙවෙයි යකෝ, මට මතක් උනේ බැට් මන් කාරයාවත් ඕක යුස් කලේ නැහැනේ :P

    මුන්ට දැන් පොඩ්ඩ ඇත්තන් ඇති වල්ගේ පාගා ගන්න බලහන්කො දෙයක් කියන්න බෑ මුන්ට විහිළුවටවත් .. :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    vgi6.jpg
    කවිය මගේ හොට්ටනි!!:sorry::sorry::sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුන්ට දැන් පොඩ්ඩ ඇත්තන් ඇති වල්ගේ පාගා ගන්න බලහන්කො දෙයක් කියන්න බෑ මුන්ට විහිළුවටවත් .. :dull:
    උඹ මල පනින්නෙම නැති එකනේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ තෝව බයිට් කරන්නනේ පෝක් පෙත්තෝ:P:P:P:P

    අහ්හ් පාන් පෙත්තා ඇවිත් පීනට් බටර් එක්ක ... කිඹුලෝ කවද කාපු පීනට් බටර් ද ? :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහ්හ් පාන් පෙත්තා ඇවිත් පීනට් බටර් එක්ක ... කිඹුලෝ කවද කාපු පීනට් බටර් ද ? :P
    උඹල කවදා කාපු බාබකිව් පෝක් ද?

    මේකට නම් රිදෙයි උපරිමේ ට:rofl::rofl::rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහ්හ් පාන් පෙත්තා ඇවිත් පීනට් බටර් එක්ක ... කිඹුලෝ කවද කාපු පීනට් බටර් ද ? :P
    කකුළුවා ---> පීනට් බටර්
    අහෝ ඛේදයකි!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරියා එස්3 එකේ බැටරි බස්සගන්න දඟලනවා වගේ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹල කවදා කාපු බාබකිව් පෝක් ද?

    මේකට නම් රිදෙයි උපරිමේ ට:rofl::rofl::rofl::rofl:

    ඇයි හොට්ටෝ උඹව දැම්මල හදොගෙන කෑවේ ..තෝ දාසය වගේ හදල දුන්නේ !!

    මේකට නම් රිදෙයි ... පීනට් බටර් හඬක් ගාපන් අහවල් තැන එතකොට :rofl:

    කකුළුවා ---> පීනට් බටර්
    අහෝ ඛේදයකි!

    :rofl::rofl:
     
    Status
    Not open for further replies.