මේකත් හොඳයි යන එන තැන් රෙකොර්ඩ් වෙනවා
https://play.google.com/store/apps/details?id=com.google.android.maps.mytracks&hl=en


මේ උබ කොර්ට්ස් වල ප්රක්ටිස්වත් කරන්න අදහසක්වත් තියෙනවාද ? ඕක දාල දීල 


ඒ කාලේ ඌ මේකේ හිටියේ වෙන නමකින්..![]()


අහන්නත් දෙයක්ද ෆේක් බට්ටෙක් නෙ මූ !!


මේ උබ කොර්ට්ස් වල ප්රක්ටිස්වත් කරන්න අදහසක්වත් තියෙනවාද ? ඕක දාල දීල
![]()


නෝමල් චිස් එකක්ද දාන්නෙ, මම හිතුවෙ අර මොසරෑල්ලා ද මොකක්ද කියන එක කියල. දාල හදල බලන්න ඔනි....මම දැම්මේ හැපී කව් !!


කොහොමද කෑවේ ?ඔව් බන් ඇයි ?![]()

නෝමල් චිස් එකක්ද දාන්නෙ, මම හිතුවෙ අර මොසරෑල්ලා ද මොකක්ද කියන එක කියල. දාල හදල බලන්න ඔනි....![]()


මේ උබ කොර්ට්ස් වල ප්රක්ටිස්වත් කරන්න අදහසක්වත් තියෙනවාද ? ඕක දාල දීල
![]()


කොහොමද කෑවේ ?
ඔකේ ක්‍රිම් රහ හොඳටම වැඩිනේ.. උයන්න ගන්නේ වෙන චීස් එකක්නෙ..
කෙරෙන දෙයක් කියපන් බං! මම කවදාද කෑම ඉව්වේ..මොසරෙල්ලා හරියන්නේ නෑ බලහන් ඕක දාලා

කෙරෙන දෙයක් කියපන් බං! මම කවදාද කෑම ඉව්වේ..![]()
![]()

උඹල දෙන්නා ෆුල්
එකෙන් ඉන්න නිසා ඉව්වොත් තුන සෙට් වෙන්නත් බැරි නෑ 

උයපන් බන් එකත් මාර ෆන් එකක් !උඹල දෙන්නා ෆුල්
එකෙන් ඉන්න නිසා ඉව්වොත් තුන සෙට් වෙන්නත් බැරි නෑ
![]()


තුන සෙට් වෙන්නේ හට්ටි ඇතුළෙද ?![]()
ඔන්න කිව්වා කතාවක් ! එහෙනම් රත්නෙට මුට්ටියක් ගෙනිහිල්ලා දීපන් 
නෑ, මං හිතුවේ තුනේ ඉඳන් සෙට් වෙන විදිට වෙනස් ඇති කියල... වෙන ඇකවුන්ට් එකක් හදන් ඇවිත් ත්‍රෙඩ් එකකුත් දාන්න හිටියේ ඕක අහලා..අනේ උඹ වගේ එකෙක් !ඔන්න කිව්වා කතාවක් ! එහෙනම් රත්නෙට මුට්ටියක් ගෙනිහිල්ලා දීපන්
![]()

නෑ, මං හිතුවේ තුනේ ඉඳන් සෙට් වෙන විදිට වෙනස් ඇති කියල... වෙන ඇකවුන්ට් එකක් හදන් ඇවිත් ත්‍රෙඩ් එකකුත් දාන්න හිටියේ ඕක අහලා..![]()

අන්න තව එකෙක් පාරේ දැක්ක කෙල්ලේක්ව හොයන්න උදව් ඉල්ලනවා..අනේ මන්ද මෝඩ අතල් දෙන උන් ඉන්නේ කිරියේ දැන් !! ඔන්න එකෙක්ට කියලා ආවා විතරයි![]()

එහෙමනම් උඹත් පරිස්සමින් උයපන් පුතෝ.....උයපන් බන් එකත් මාර ෆන් එකක් !උඹල දෙන්නා ෆුල්
එකෙන් ඉන්න නිසා ඉව්වොත් තුන සෙට් වෙන්නත් බැරි නෑ
![]()
