රත්තරං;15964188 said:buffer ekata led fog light dekak dapan
![]()
ah ow ban 8led light ekak man e bay baluwa, finance eke check eka thawama aawe nha, eka aawa gaman weda tika patan ganna oona.
රත්තරං;15964188 said:buffer ekata led fog light dekak dapan
![]()
oya photos gahala thiyenne uthuwan kanda hariye neda? kegallata yaddi?
මචන් බජට් එකෙන් second hand වාහන වල මිල වෙනස් වෙන්නේ නැහැ කියන කතාව කතාවතර්කානුකුලව හරි. එත් බජට් එකෙන් unregistered වාහන මිල නගිනකොට ඒ හා සාපේක්ෂව පරණ වාහනවල මිලත් මිනිස්සු ඉහල දානවා. වාහන බිස්නස් එකේ දැනට වාහන විකිනෙන්නේ නැත්තේ මිනිස්සුන්ට වාහන ගන්න සල්ලි නැති හින්ද තමයි. බිස්නස් එකක් විදිහට buying and selling කරන උදවියගේ වාහන 2ක් විකිනෙනකොට සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරපු වාහන 10 ක් විකිනෙනවා. ඒකයි සත්‍ය තත්ත්වය.
මම අවුරුදු 15 ක් වාහන පාවිච්චි කරනවා. එත් හැම වතාවෙන second hand වාහනයක් ගනිද්දී උපරිම උත්සහයක් ගන්නේ ගෙදරක අඩුම තරමේ අවුරුදු දෙකක්වත් පාවිච්චි කරපු වාහනයක් ගන්න. ලංකාවේ සාමාන්‍ය මිනිස්සු බොහොමයක් උත්සහ කරන්නේ ගෙදරකින් වාහනයක් ගන්න මිසක් sale එකකින් හෝ buying and selling කරන උදවියගෙන් වාහන ගන්න නෙවෙයි මචන්. ඒ හින්ද රටේ ආර්ථිකේ පහල වැටෙන හැම වතාවකම sale වල සහ buying and selling උදවියගේ වාහන හිරවෙන එක සාමාන්‍ය දෙයක්. එත් දිග කාලයක් පාවිච්චි කරන්න වාහන ගන්න උදවිය වාහන ගන්නවා. ඒ වගේම දිග කාලයක් ගෙදර පාවිච්චි කරපු වාහන වටින මිලට විකිනේනවත්.
පට්ට ,,මමත් ලබන සතියේ මේ එකක් ගේන්න හිතාගෙන ඉන්නවා
ගෙනාවොත් ෆොටෝස් දාන්නම්...
congratz..![]()
Congratz machn![]()
Congratulations bro!
ela ela good looking ,,congratulation
ela ela congratz!
elaaaaazzz
ado patta machan,, congratulations!!
congratulations.![]()
sira mchn ela
congratzzz
සුභ පැතුම් මචං.අපිටත් සතුටුයි උඹ වීවා නෙස්ටමොල්ට් වලින් බේරගන්න උදව් කරන්න පුළුවන් උනාට.මේවා කාර්නේ බං.

එලකිරි බාන්ඩේ මචං. FB15 එක හොඳ පෙනුමකුත් තියෙනවා. executive look එකක් කලින් mazda එකට වඩා. (උඹ එක දුන්නද?)
ජය වේවා මචං...
machan duwalage wayasa kiyada?![]()
![]()
anyway congratz machan, viva elite kattak van battek gannawata wada meka 1000kin hodaiubata baya natiwa awurudu 5k use karanna puluwan brand new wage
anika uba kandy colombo yana nisa podi car set wenne naha amarui dura yaddi

N17 ekath me ganata yanwane ban, ei eka gaththe neththe.
එල මචන්,
උඹ හයිබ්‍රිඩ්, විවා නැතුව මේක ගත්ත එක ඇත්තටම හොඳයි.
මේකට මචෝ කලින් එක වගේ ස්ටිකර් ගහල චාටර් කරන්න එපා. ඔය විදිහටම තියා ගනින්.
මමත් අර කිව්ව එක ගෙනාව, සතියයි ගෙනල්ල. දැනටම 1000km+ දිව්වා.
ෆොටෝ එකක් වත් දාන්න වෙලාවක් තිබුනේ නෑ. අද හවසට දාන්නන්.

eka aththa unaata ban, umba dannawada mama budget ekata kalin baluwa waahana eeta passe gihin ahaddi 22.75 keewa waahana 24.50k kiyanawa,
unge gon kama ban 22.75ta wikunune nathi waahana 24.50ta wikineyida? oken wenne maasa deka thunak yanakan waahana market eka dead wena eka, gon kabara hinganno.
mama me wahane gatta manussaya ban wahane dunne 22.75ta, car eke valuation eka awith thibba 23.50k.
අපිනම් කටේ බලේට ගේම ගහනවා මිසක් වාහන නන්නත්තාරයිමචන් බජට් එකෙන් second hand වාහන වල මිල වෙනස් වෙන්නේ නැහැ කියන කතාව කතාවතර්කානුකුලව හරි. එත් බජට් එකෙන් unregistered වාහන මිල නගිනකොට ඒ හා සාපේක්ෂව පරණ වාහනවල මිලත් මිනිස්සු ඉහල දානවා. වාහන බිස්නස් එකේ දැනට වාහන විකිනෙන්නේ නැත්තේ මිනිස්සුන්ට වාහන ගන්න සල්ලි නැති හින්ද තමයි. බිස්නස් එකක් විදිහට buying and selling කරන උදවියගේ වාහන 2ක් විකිනෙනකොට සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරපු වාහන 10 ක් විකිනෙනවා. ඒකයි සත්‍ය තත්ත්වය.