My New Ride

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,798
    1
    1,845
    113
    ගෙදර තමයි බං
    O3Fiv8R.jpg

    me inne ubada?? :confused::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් කීයක් උනාද කාර් එක. උඹ මේක ගත්තේ බජට් එකට පස්සේ නේද

    බජට් එකෙන් දැන් තියෙන සේකන්ඩ් හෑන්ඩ් වාහන මිල වෙනස් වෙන්නේ නෑ. එක එකාගේ ලනු කන්න එපා. දැන් වාහන බැහැලා තියෙන්නේ ටැක්ස් නිසා නෙමේ, මිනිස්සුන්ට සල්ලි නැති නිසා. ඉස්සරහට තවත් වාහන බහිනවා
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    රත්තරං;15964178 said:
    බජට් එකෙන් දැන් තියෙන සේකන්ඩ් හෑන්ඩ් වාහන මිල වෙනස් වෙන්නේ නෑ. එක එකාගේ ලනු කන්න එපා. දැන් වාහන බැහැලා තියෙන්නේ ටැක්ස් නිසා නෙමේ, මිනිස්සුන්ට සල්ලි නැති නිසා. ඉස්සරහට තවත් වාහන බහිනවා

    ow ban me dawas wala katath hena amarui :dull::dull::baffled::baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;15964178 said:
    බජට් එකෙන් දැන් තියෙන සේකන්ඩ් හෑන්ඩ් වාහන මිල වෙනස් වෙන්නේ නෑ. එක එකාගේ ලනු කන්න එපා. දැන් වාහන බැහැලා තියෙන්නේ ටැක්ස් නිසා නෙමේ, මිනිස්සුන්ට සල්ලි නැති නිසා. ඉස්සරහට තවත් වාහන බහිනවා

    මචන් බජට් එකෙන් second hand වාහන වල මිල වෙනස් වෙන්නේ නැහැ කියන කතාව කතාවතර්කානුකුලව හරි. එත් බජට් එකෙන් unregistered වාහන මිල නගිනකොට ඒ හා සාපේක්ෂව පරණ වාහනවල මිලත් මිනිස්සු ඉහල දානවා. වාහන බිස්නස් එකේ දැනට වාහන විකිනෙන්නේ නැත්තේ මිනිස්සුන්ට වාහන ගන්න සල්ලි නැති හින්ද තමයි. බිස්නස් එකක් විදිහට buying and selling කරන උදවියගේ වාහන 2ක් විකිනෙනකොට සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරපු වාහන 10 ක් විකිනෙනවා. ඒකයි සත්‍ය තත්ත්වය.

    මම අවුරුදු 15 ක් වාහන පාවිච්චි කරනවා. එත් හැම වතාවෙන second hand වාහනයක් ගනිද්දී උපරිම උත්සහයක් ගන්නේ ගෙදරක අඩුම තරමේ අවුරුදු දෙකක්වත් පාවිච්චි කරපු වාහනයක් ගන්න. ලංකාවේ සාමාන්‍ය මිනිස්සු බොහොමයක් උත්සහ කරන්නේ ගෙදරකින් වාහනයක් ගන්න මිසක් sale එකකින් හෝ buying and selling කරන උදවියගෙන් වාහන ගන්න නෙවෙයි මචන්. ඒ හින්ද රටේ ආර්ථිකේ පහල වැටෙන හැම වතාවකම sale වල සහ buying and selling උදවියගේ වාහන හිරවෙන එක සාමාන්‍ය දෙයක්. එත් දිග කාලයක් පාවිච්චි කරන්න වාහන ගන්න උදවිය වාහන ගන්නවා. ඒ වගේම දිග කාලයක් ගෙදර පාවිච්චි කරපු වාහන වටින මිලට විකිනේනවත්.