Sahasak Nimevum 2013 Exhibition එකට ආපු සමහර යාලුවොත් මෙතන ඇති,
එතන හිටපු අපි හැමෝගෙම හීන, අවුරුදු ගානක මහන්සිය, කියලා නිම කරන්න බැරි තරම් කැපවීම්, පුන්චි කාලෙ ඉදලා ගත්ත සහතික, patent බලපත්ර වගේ හැම දෙයක්ම එතන හිටපු ගොඩක් අයගෙ නැති උනා,
සමහර අයගෙ ඉතිරි උනේ ඇදන් හිටපු ඇදුම විතරයි, ගෙදරින් එනකොට ගෙනාපු ඇදුම් ටික වත් ඉතුරු උනෙ නැ, Campus යාලුවොගෙ Final Projects එක්කම Laptop ගින්නට අහු උනා, තව අයගෙ නැති උන දේවල් වල වටිනා කම ලක්ශ 10 කටත් වැඩියි
පලවෙනි Video එක බලනකොට ඔයාලට ඇහෙයි අංකල් කෙනෙක් කැගහනවා, "අයියෝ මගෙ පපුව අනේ මල්ලි මගේ හැම දේම ගිනිගන්නවා අනේ මාව බේර ගන්න" කියලා කැ ගහනවා. ඒ එකක් විතරයි මම එතන හිටපු ගොඩාක් අය ඇඩුවෙ තමන්ගෙ දරුවෙක් නැති උනා වගේ,

ඒ ගින්න පටන් ගන්නකොට මම හිටියෙ එතන, බැලුන් එකක් පුපුරනවටත් වඩා අඩු ශබ්දයක් ඇවිත් පොඩියට පටන් ගත්ත ගින්න අන්තිමට හැම දෙයක්ම අලු ගොඩක් කලා.
කොන්ද පන තියෙන කොල්ලො දෙන්නක් ගින්න නිමන්න උපරිම උන්සාහයක් ගත්තා ඒත් අන්තිමට එයාලටත් ඒක නවත්තලා දුවන්න උනා තමන්ගෙ උපකරන බේරගන්න, ගින්නක් නිවන්න දන්න එකෙක් හරි හිටියා නම් මේ කාගෙවත් කතාව කදුලු කතාවක් වෙන්නෙ නැ
එතනට නව නිපැයුම් ඉදිරිපත් කරලා තිබ්බ යාලුවොන්ට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි මචොලා. උබලා සැලෙන්න එපා, උබලට ඊට වඩා 10 ගුනයක් හොද නිර්මානයක් හදන්න ශක්තිය ලැබෙන්න ඕන මචොල, ඊට කලින් දවසෙ රැ 2,3 වෙනකල් නිදි මරාගෙන වැඩ කරලා උබලා වෙච්ච මහන්සිය මම හොදට දන්නවා,

ginna enawa penawa nam laptop, 4n, wadagathma ewa tika wath eliyata aran paninna welawak tibbe nadda bn 