දැන්නේ බොල එව්වේ....බලාපිය FB එකෙන් එව්වේ මම.....
![]()
![]()
![]()

කිව්වේ සතියකට කලින්නේ....

Last edited:
දැන්නේ බොල එව්වේ....බලාපිය FB එකෙන් එව්වේ මම.....
![]()
![]()
![]()

කිව්වේ සතියකට කලින්නේ....



auto nawathinawa kata handa nathi unaama 
මෙන්න හොඳ ඇප්ස් දෙකක්
Hidden eye ෆෝන් එක අන්ලොක් කරන්න හැදුවොත් උගේ ෆොටෝ එකක් වදිනවා
https://play.google.com/store/apps/details?id=com.midasensemble.hiddeneye
automatic audio හොර වැඩ රෙකොර්ඩ් කරත හැකි වොයිස් ඇක්ටිවෙටඩ්
https://play.google.com/store/apps/details?id=com.itadapter.android.games.aar
මේකේ audio record start change eka 85 ta thiyanna nattan okkoma record wenawa podi saddetathauto nawathinawa kata handa nathi unaama
![]()

හෆොයි...... මොකද මේ වෙන්න යන්නේ.....?? 
අහ්හ්හ් දත්කුට්ටාඉතිං බොලව් හොට්ටනි..............
කෙසේද සුව දුක්.................
තෝයි තොගේ හාන්නැහෙයි අද එන්න ඕන 6.45ට ගරු යුද්ධාධිකරණයට.අපේ අධිකරණයේ මහේස්ත්රාත් තුමා, මාව කෝට් මාෂල් කරන බව දන්වා සිටින ලදී.......හෆොයි...... මොකද මේ වෙන්න යන්නේ.....??
![]()


අපේ අධිකරණයේ මහේස්ත්රාත් තුමා, මාව කෝට් මාෂල් කරන බව දන්වා සිටින ලදී.......හෆොයි...... මොකද මේ වෙන්න යන්නේ.....??
![]()


සිදිලා....අහ්හ්හ් දත්කුට්ටා
ඉතිං බොලව් හොට්ටනි..............
කෙසේද සුව දුක්.................
අලස් සර්ගේ අවසන් කටයුතු හොඳින් කෙරුනද.........?

ඒ වුනාට දුකයි බං............

ඒ වුනාට දුකයි බං............
ඒ වගේ මිනිස්සු ආයෙ බිහිවෙන්නේ නෑ බං...........![]()
