EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න හොඳ ඇප්ස් දෙකක්

    Hidden eye ෆෝන් එක අන්ලොක් කරන්න හැදුවොත් උගේ ෆොටෝ එකක් වදිනවා :rofl:

    https://play.google.com/store/apps/details?id=com.midasensemble.hiddeneye

    automatic audio හොර වැඩ රෙකොර්ඩ් කරත හැකි වොයිස් ඇක්ටිවෙටඩ් :P

    https://play.google.com/store/apps/details?id=com.itadapter.android.games.aar

    මේකේ audio record start change eka 85 ta thiyanna nattan okkoma record wenawa podi saddetath :P auto nawathinawa kata handa nathi unaama :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මෙව්වා හරියට නිකං අපේ බෙල්ල අපිම හිරකරගන්නවා වගේ එව්වනේ......... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ අධිකරණයේ මහේස්ත්‍රාත් තුමා, මාව කෝට් මාෂල් කරන බව දන්වා සිටින ලදී....... :dull: හෆොයි...... මොකද මේ වෙන්න යන්නේ.....?? :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ අධිකරණයේ මහේස්ත්‍රාත් තුමා, මාව කෝට් මාෂල් කරන බව දන්වා සිටින ලදී....... :dull: හෆොයි...... මොකද මේ වෙන්න යන්නේ.....?? :shocked:
    තෝයි තොගේ හාන්නැහෙයි අද එන්න ඕන 6.45ට ගරු යුද්ධාධිකරණයට.
    විත්තිකැරුවෝ - තොපි දෙන්නා:angry:
    පැමිණිළිකරු - මම
    විත්තියේ නීතීඥ/පැමිණිල්ලේ නීතිඥ/සාක්ෂිකරුවන්/මහේස්ත්‍රාත්/ගරු ජූරි සභාව - මම:cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ අධිකරණයේ මහේස්ත්‍රාත් තුමා, මාව කෝට් මාෂල් කරන බව දන්වා සිටින ලදී....... :dull: හෆොයි...... මොකද මේ වෙන්න යන්නේ.....?? :shocked:

    මට හරි ආසයි උඹ ඔය තඩි බඩට ජම්පරේ ඇඳගෙන ඉන්න හැටි බලන්න........ :rofl::rofl:
     
    Status
    Not open for further replies.