warm white screw type ewa nadda?
9w dimmable ekak keeyak wenawada
hardware eke ganna thiyena dimmer eken dimm karanna puluwan ekak thamai ona.
full dim kalama bulbs flick wenne nathi wennath ona
price eka danna
Thiyanwa machn.same price
Warm white, cool white, ubata onenam color ewa unath denna puluwan.
spotlight thiynwa.
60W eliyak ganna 5W eken puluwanda? nathnam 7W wage oneda?
mekanma mama thama genella ne.
heta hariyatama wisthara kiyannam.
7W ekak danna.but 60w ekakata wadanam godak eliya wedi.Room ekakatada?
Machn mama Hardware shop ekak karanney! wholesale special price ekak dhenda puluwanda?
Anika guaranty kohomadha? customers'la ta aniwaryen'ma guaranty ekak dhenda venawa. 6 months vath neathnam vikunandath amaruy,,,,
උඹට උදව්වක් හැටියට මට ඕන නම් වැඩ කරන තැනේ විකුණන්න දාලා දෙන්න පුලුවන්, අනිවාර්යෙන් ම උඹට සෙල්ස් තියෙයි, ඒත් මචන් මට බඩු හොදයි ද කියලා බලන්නත් ඕනේ, කඩේට දාන්න කලින්. 7W එකක් මම ඔයාගෙන් ගන්නම්. මම ඉන්නේ නුවර. කොහොමද මට ගන්න පුලුවන් වෙන්නේ ?
PM ekaka damma bro...check karana