EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thota මොන විචිද බොල , ඉස්සෙල්ලම ඉන්න එකට යමක් කරලා, වේන ඒවා ගැන බලපන් :angry:
    රත්නේව වතුර නැති ළිඳකටම දාලා නේද ? :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සියලු දෙනාටම සැල කිරීමට කමෙත්තෙමි ....තරියාට විදෙස් සංචාරයක් ලගදීම හිමි වීමි සලකුණු ......
    උබලා ඔක්කොටොම ගුඩ් නයිටක් වේවා.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    thota මොන විචිද බොල , ඉස්සෙල්ලම ඉන්න එකට යමක් කරලා, වේන ඒවා ගැන බලපන් :angry:

    :lol: හොදටම රිදිලා දූවගෙන ඈවිත්...... :P

    ඔය චිච්චිය ගැන කතා උනත් හරි, රිදෙන එකා දෙන්නා ලොග් උනා..... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සියලු දෙනාටම සැල කිරීමට කමෙත්තෙමි ....තරියාට විදෙස් සංචාරයක් ලගදීම හිමි වීමි සලකුණු ......
    උබලා ඔක්කොටොම ගුඩ් නයිටක් වේවා.....

    vxoy8j.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ හවස sms එකක් එව්වා දකින්න එහෙම නැතුව ඇති නේද........? ;)
    තෙල් බඩා එක්ක චැට දැම්මෙ නෑ බං...............:dull::dull::dull:
    හෙට විල් තෙර. ඊයෙයි ස්ක්‍රිප්ට් එක ලියන්න ගත්තෙ.......
    සර් ගැන මුලින්ම තියන එක ලිව්වට පස්සෙ ලියන්න මූඩ් නෑ කියහං කෝ ඉතිං.....:dull::dull::sorry:
     
    Status
    Not open for further replies.