තෙල් බඩා එක්ක චැට දැම්මෙ නෑ බං...............
හෙට විල් තෙර. ඊයෙයි ස්ක්රිප්ට් එක ලියන්න ගත්තෙ.......
සර් ගැන මුලින්ම තියන එක ලිව්වට පස්සෙ ලියන්න මූඩ් නෑ කියහං කෝ ඉතිං.....![]()
මම දැක්කා ඊයේ හවස තෙල්බඩාලගේ කඩේ හිටියා....... ලා දම් පාට ෂර්ට් එකක්නේ ඇඳන් හිටියෙත්........
ඉතිං මේ වතාවේ මේ කිරියෙන් අලස් සර් ට කෙරෙන උපහාරයක් හැටියට විල්තෙර කරමුකෝ...........





ලැපක් මස් කරන්න හදන්නේ....... 


