Gedara use karane SLT 60GB pack eka meka mage personal use ekata

බෙල්ලෙවැල දාගනින් මොට්ටයා යකො ගෙදර උන් 60GBම උබට දෙන්නේ නැතුව පාවිච්චිකරනවද?![]()

ඔය හට්ටිය ඇන්ගල් කරපන් බන් ගොඩක් උඩට ගැහුවා කියලා වැඩක් නෑ පුලුවන් නම් ඡනේලයකින් එලියට දාපන් .ඊට කලින් නෙට් වර්ක් සර්ච් කරලා බලපන් 3G සිග්නල් තියෙන නෙට් වර්ක් මොනවද තියෙන්නේ කියලා
මේ වගේ කේබල් එකක් ගනින්
SIGNAL BOOSTER DONGLE EXTENSION CABLE
![]()
http://www.ebay.co.uk/bhp/dongle-booster
ඊට පස්සේ අගට හයිකරපන් මේ වගේ යකඩ දැලක් තියෙන පේරනයක් එක ඡනේලෙන් එලියට සෙට් කරපන්
![]()
![]()
![]()
![]()

are they selling this in normal shops![]()