EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    IBM ලැප් වැඩිය දකින්න නෑ නේද බං.........? :eek:

    :yes: දැන් එන්නේ ලෙනාවෝ නේ.... මේකත් පරණ එකක්......

    දිමුතුව ගේ ලැපට මොකෑ වෙන්නේ කුකුලෝහ්?:oo:

    :rofl: ඌට අළුත් ලැපක් ගන්න තැනට වැඩේ සිද්ධ කරලා දෙන්නම්...... :yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තෙල් බඩා එක්ක චැට දැම්මෙ නෑ බං...............:dull::dull::dull:
    හෙට විල් තෙර. ඊයෙයි ස්ක්‍රිප්ට් එක ලියන්න ගත්තෙ.......
    සර් ගැන මුලින්ම තියන එක ලිව්වට පස්සෙ ලියන්න මූඩ් නෑ කියහං කෝ ඉතිං.....:dull::dull::sorry:

    umba ds da
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම දැක්කා ඊයේ හවස තෙල්බඩාලගේ කඩේ හිටියා....... ලා දම් පාට ෂර්ට් එකක්නේ ඇඳන් හිටියෙත්........ ;)

    ඉතිං මේ වතාවේ මේ කිරියෙන් අලස් සර් ට කෙරෙන උපහාරයක් හැටියට විල්තෙර කරමුකෝ...........

    umbath ds da
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බන් තෙරපිස්ට් හොද නැද්ද ? ඔහොම තමා බන් නිව් ඉස්ටෆ්ෆ් , කියල ඉන්න ඒවා චාටර් :dull:

    Mei kumana payannak da yako ? :eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    “නෙල්සන් මැන්ඩෙලා මිය ගොසින්!!!!!“
    මම මාගේ ඇසිස්ටන් හ මේ දැන් කීවෙමි.
    “කවුද සර් ඒ“ :shocked:ඇය මගෙන් අසයි.
    “දෙයියෝ සාක්කි! නෙල්සන් මැන්ඩෙලා දන්නෙ නැද්ද?“:shocked::shocked::dull:
    “කවුද, නලුවෙක් ද? නිළියක් ද?“:baffled:
    “බොලේ නෙල්සන් මැන්ඩෙලා ව දන්නෙ නැද්ද?“:dull::dull::eek:
    “නෑ“:shocked::shocked:
    “පැනපිය අනාත කිකිළි ළිදේ!!“:angry::angry::angry::angry:

    ඇත්තටම ළිදේ පැනිය යුත්තේ මේ රටේ අධ්‍යාපනට වගකියන අ.හු.වේ.පු.ලා ය.:angry::angry::angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.