එන්න එන්න එන්න රන්ගොජාට හොද කියන්න එන්න. ගෙවන්න ගෙවන්න ගෙවන්න ටැක්ස් හොද හැටි ගෙවන්න
ඇති යන්තම් උබලට දැන් වත් තේරුණා, උබලට ඔහොම වෙලා මදි !
අපේ ලංන්කාවේ මිනිස්සුන්ට බඩගිනි දැනුනම තේරේනව බඩුමිල වැඩියි කියල කලා බඩ පුරවගන චන්දේ දාන්න යනකෝට හැම දේම අමතකයි ඒකනේ මහින්ද දුප්පතා උනට හේම්බිරිස්සාවට බොන කෝත්තමල්ලි ටිකේ ඉදල බදු ගහල බලු කැම බළළ් කැම වල බදු අයින් කරේ දැන් මිනිස්සුන්ට තේරේනව හැබැයි චන්දේ එනකෝට ඔය කිසි දේයක් මතක නැ
දුරකත බිල් පත් සහ අන්තර්ජාල සේවා සදහා 20 % බදු වාහන සදහා 50% සිට 70% දක්වා වැට් බද්ද ද සියලුම ආනයනික පාරිබෝගික ද්‍රව්‍ය සඳහා 15% සිට 30% දක්වාද මෙවර අය වැයෙන් බදු වැඩි කරන ලදී...
තවද ලබන වසරේ මැද සිට නව විදුලි සංදේශන පනත අනුව සියලුම ටොරන්ට් වෙබ් අඩවි ලංකාවට තහනම් වේ...
....සුබ අනාගතයක්....
ඔය වැඩි කරපු දේවල් කවදාවත් ටීවී එකේ කියන්නේ නෑ.. යකෝ ... අපේ රටේ උදවිය ITN එකයි ජාතික එකනෙ බලන්නේ... එකේ ඔය වැඩි කරපුව කියන්නේ නැහැ.. රාජ්‍ය සේවකයාට රුපියල් 1500 ක් වැඩි කරා කියල කියයි... එච්චරයි..
පුළුවන් නම් මේකට කියපන් සල්ලි ගෙවලා කතා කරා කියලත්. මොකද විපක්ෂේ නේ..
වැඩිපුර මෙව්වට බනින්නේ ජොබ්ලස් අනාථයෝ
පන්සලේ පින්කැට කඩන කුඩ්ඩෝ සහ අසහන කාරයෝ 

බත් බැලයෝ ෆොරෙවර්