අළුත් එකක් හම්බ වුනා ඒකේ හැටියට 2012 වෙනකොට ලංකාවේ Internet use කරනවා 18.29%
Source එක International Telecommunication Union.
http://www.itu.int/en/ITU-D/Statistics/Documents/statistics/2013/Individuals_Internet_2000-2012.xls
ආහ්හ්හ්හ් ඔය facts & figures වලින් නම් වැඩක් නෑ බන් ... ඔය අළුතෙන් ඉන්ටර්නෙට් ගන්න උන් කියන්නෙ අත මරල නිදාගන්න උන් ... අපිත් ගත්තනෙ 25GB ඉන්ටර්නෙට් පැකේජ් එකක් ... ඉස්සර ගෙදරක TV එකක් නැත්තම් ඒක මදි කමක් වගෙ තමයි දැන් ඔය ඉන්ටර්නෙට් කියන්නෙත්





