රට යන අත

aruna47

Well-known member
  • එන්න එන්න එන්න රන්ගොජාට හොද කියන්න එන්න. ගෙවන්න ගෙවන්න ගෙවන්න ටැක්ස් හොද හැටි ගෙවන්න



    ඇති යන්තම් උබලට දැන් වත් තේරුණා, උබලට ඔහොම වෙලා මදි !

    1477371_459965344111814_1018869534_n.jpg


    අපේ ලංන්කාවේ මිනිස්සුන්ට බඩගිනි දැනුනම තේරේනව බඩුමිල වැඩියි කියල කලා බඩ පුරවගන චන්දේ දාන්න යනකෝට හැම දේම අමතකයි ඒකනේ මහින්ද දුප්පතා උනට හේම්බිරිස්සාවට බොන කෝත්තමල්ලි ටිකේ ඉදල බදු ගහල බලු කැම බළළ් කැම වල බදු අයින් කරේ දැන් මිනිස්සුන්ට තේ‍රේනව හැබැයි චන්දේ එනකෝට ඔය කිසි දේයක් මතක නැ :yes:

    දුරකත බිල් පත් සහ අන්තර්ජාල සේවා සදහා 20 % බදු වාහන සදහා 50% සිට 70% දක්වා වැට් බද්ද ද සියලුම ආනයනික පාරිබෝගික ද්‍රව්‍ය සඳහා 15% සිට 30% දක්වාද මෙවර අය වැයෙන් බදු වැඩි කරන ලදී...
    තවද ලබන වසරේ මැද සිට නව විදුලි සංදේශන පනත අනුව සියලුම ටොරන්ට් වෙබ් අඩවි ලංකාවට තහනම් වේ...

    :love:....සුබ අනාගතයක්....:love:

    ඔය වැඩි කරපු දේවල් කවදාවත් ටීවී එකේ කියන්නේ නෑ.. යකෝ ... අපේ රටේ උදවිය ITN එකයි ජාතික එකනෙ බලන්නේ... එකේ ඔය වැඩි කරපුව කියන්නේ නැහැ.. රාජ්‍ය සේවකයාට රුපියල් 1500 ක් වැඩි කරා කියල කියයි... එච්චරයි..



    පුළුවන් නම් මේකට කියපන් සල්ලි ගෙවලා කතා කරා කියලත්. මොකද විපක්ෂේ නේ..
    වැඩිපුර මෙව්වට බනින්නේ ජොබ්ලස් අනාථයෝ :love: පන්සලේ පින්කැට කඩන කුඩ්ඩෝ සහ අසහන කාරයෝ :love:
    :rofl:


    බත් බැලයෝ ෆොරෙවර්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,151
    113
    Gotland
    බිරිතාන්‍ය රජ පවල වගේද බං අපේ මහින්ද මහරජ
    යුද්දයෙන් මේ රැට බෙරගට්ට උත්තමයට කෝටි 850 නෙවි 8500 වෙන්කලත් මොකද
     
    • Like
    Reactions: netlife007

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕවා මොනවද....යුද්දේ දින්නානේ
    ඕවා මොනවද....යුද්දේ දින්නානේ
    ඕවා මොනවද....යුද්දේ දින්නානේ
    ඕවා මොනවද....යුද්දේ දින්නානේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,151
    113
    Gotland
    ටොරන්ට් ටහනම් කරන බව අයවැයටත් කලින්ම මම කිව්වා
    ඊළඟට fb, සහ වෙනත් සෝෂල් මිඩියා බලාපොරොත්තු වන්න
    චිනේ, ඉරානේ වගේ වෙන්න යන්නේ
    ඔක්කොම වෙබ් හුවමාරු ආණ්ඩුවෙන් ෆිල්ටර් සහ ඔත්තු බැලීම් බලාපොරොත්තු වන්න
    ඊට පස්සේ උතුරු කොරියාවේ වගේ සර්විස් දෙන්නේ නැතුව යනවා (ජාත්‍යන්තර සමාගම්)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,151
    113
    Gotland
    ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් බද්ද ඊළඟ අයවැයෙන් බලාපොරොත්තු වන්න

    ජංගම දුක බද්ද ගැනත් බලාපොරොත්තු තබාගෙන ඉන්න පුටෙ


    ලෝකෙන් උතුම් රැට සිලිලංකා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ටොරන්ට් ටහනම් කරන බව අයවැයටත් කලින්ම මම කිව්වා
    ඊළඟට fb, සහ වෙනත් සෝෂල් මිඩියා බලාපොරොත්තු වන්න
    චිනේ, ඉරානේ වගේ වෙන්න යන්නේ
    ඔක්කොම වෙබ් හුවමාරු ආණ්ඩුවෙන් ෆිල්ටර් සහ ඔත්තු බැලීම් බලාපොරොත්තු වන්න
    ඊට පස්සේ උතුරු කොරියාවේ වගේ සර්විස් දෙන්නේ නැතුව යනවා (ජාත්‍යන්තර සමාගම්)
    :yes::yes:

    මේක ඩෙෆා වෙනවා....
    ෆට්ට ඉසේ කැක්කුමක් ඇත්තේ එෆ්බිය ගැන එහෙම....
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    බිරිතාන්‍ය රජ පවල වගේද බං අපේ මහින්ද මහරජ
    යුද්දයෙන් මේ රැට බෙරගට්ට උත්තමයට කෝටි 850 නෙවි 8500 වෙන්කලත් මොකද
    onna othana thamai ape minissu waradda gatta lokuma spot eka ...mona labba kalath yudde dinna kiyala shape wenawa ..........ape mee harak oka maththe innakan apita deiyangema pihitai....:angry::angry::angry::angry:
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    සදාචාරෙ මක බැවිලා ගියාදෙන්
    සංස්කෘතිය වල පල්ලට ගියාදෙන්
    කියන දෙයක් ඒ විදියට කොරන්නම්..
    යුද්දෙ දිනපු එක මනසෙම තියේ නම්.....

    යුද්දෙ දිනපු එක මනසෙම තියේ නම්.....
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    aruna47

    Well-known member
  • ටොරන්ට් ටහනම් කරන බව අයවැයටත් කලින්ම මම කිව්වා
    ඊළඟට fb, සහ වෙනත් සෝෂල් මිඩියා බලාපොරොත්තු වන්න
    චිනේ, ඉරානේ වගේ වෙන්න යන්නේ
    ඔක්කොම වෙබ් හුවමාරු ආණ්ඩුවෙන් ෆිල්ටර් සහ ඔත්තු බැලීම් බලාපොරොත්තු වන්න
    ඊට පස්සේ උතුරු කොරියාවේ වගේ සර්විස් දෙන්නේ නැතුව යනවා (ජාත්‍යන්තර සමාගම්)

    හු ගිව් අ ෂිට්... බත් බැලයෝ රයිසින්
    :love: