EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    okkoma sathi 3y ban, ai kalekata enna wei da danna ne. aththatama enna ona kamakuth nah ban, sallith nah, eith mona karadare thibbath ammalawa balala yanna ehema enna epai.

    kimbulage malu pan elawalu rotiyak nam kannama ona kohoma hari :)
    එන දවස කලින් කියපං හදල තියන්න..............:D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :cool:මුකුත් නෑ...උඹ විතරක් වරෙන්.............
    සල්ලි තියා ගනින් අතේ මොකද ඉස්සරහට ටිකක් අවුල් වෙනවා ලෝකෙට ම..........
    බ්ලැක් ලේබලය නම් කමක් නැහැ....:cool:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :cool:මුකුත් නෑ...උඹ විතරක් වරෙන්.............
    සල්ලි තියා ගනින් අතේ මොකද ඉස්සරහට ටිකක් අවුල් වෙනවා ලෝකෙට ම..........

    ow ban godak job walin ain karanawa. cycle eke hatiyata nam loku yuddayak langa enna ona.

    habai doctors lata nam ela, ai mehe hama nitharama leda ne :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: දැන් කරන්නේ සුමතිල සහ ට්‍රයිඩන්ට් ලා නේ..... මෙලෝ රහක් නෑ..... :angry:

    නෑ නෑ මම ඇහුවේ ගෙන්වන එවුන් ගැන නොවේ ඔය ලේනොවෝ කියන බ්‍රෑන්ඩ් එක හොඳද කියලා.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull: epa wels inne :(

    :oo: මොකෝ සිද්ධිය.....?? :rolleyes:

    Weda wediy ban ...lokkage last skul meeting ekatawath yanna bari una ban.. ::dull:

    :frown: ඈ බොල හොට්ටෝ, තෝ කිව්වා නම් මම එනවනේ....... :angry: එහෙම යන්න ඕනාම වැඩක් තිබ්බොත් මට කියාපිය..... :yes: මම එන්නම්..... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ මම ඇහුවේ ගෙන්වන එවුන් ගැන නොවේ ඔය ලේනොවෝ කියන බ්‍රෑන්ඩ් එක හොඳද කියලා.......

    :oo: :no: ලංකාවට ගෙන්වන බ්‍රෑන්ඩ් වලින්, හොද ටොෂිබා / ඩෙල් විතරයි ලැප් වලින්...... ප්‍රින්ටර් නම් HP :eek: / Canon .....හොදයි..... Epson හොදයි.... ඒත් උන් දැන් මොකක්ද ග්‍රීන් කන්සෙප්ට් එකක් කියාගෙන, දැන් ලේසර් ඒවා එහෙම කරන්නේ නෑ......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මොකෝ සිද්ධිය.....?? :rolleyes:



    :frown: ඈ බොල හොට්ටෝ, තෝ කිව්වා නම් මම එනවනේ....... :angry: එහෙම යන්න ඕනාම වැඩක් තිබ්බොත් මට කියාපිය..... :yes: මම එන්නම්..... ;)

    Jeewithe race ekak wela ban :oo: araya nam giya mata yanna bari una :( umbalata karadara karala baa ne ban :sorry: mata den kisi nidahasak na ban mei hotte job eka hinda shop eka karan hitiya nam sepai kiyala hithenne.den :oo:
     
    Status
    Not open for further replies.