EK Married Club-8

Status
Not open for further replies.

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    මචන් මගෙ යාලුවෙක් කිව්ව(මහන වෙච්ච හිමි නමක්) කවදාවත් බදින්න එපා කියල
    බැදල ටික දව්සක් ගියාම මිනිහ නිකම් රොබො කෙනෙක් වගෙ වෙනවලු එතකොට උට තියෙන්නෙ වගකිම් ටිකක් විතරලු .එයා කැමති වුනත් නැතත් එයාට එවා කරගහගෙන කරත්තෙක බැදපු ගොනෙක් වගෙ ජිවිත ගමන ගමන් කරන්න වෙනවලු

    අනෙ මන්ද බන් මෙ කතව අහෙනකොටත් බයයි බන්
    මට හිතෙනව මෙක ඇත්ත වෙන්න ඇති කියල
    උබලගෙ අදහසුත් දාපල්ල

    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචන් මගෙ යාලුවෙක් කිව්ව(මහන වෙච්ච හිමි නමක්) කවදාවත් බදින්න එපා කියල
    බැදල ටික දව්සක් ගියාම මිනිහ නිකම් රොබො කෙනෙක් වගෙ වෙනවලු එතකොට උට තියෙන්නෙ වගකිම් ටිකක් විතරලු .එයා කැමති වුනත් නැතත් එයාට එවා කරගහගෙන කරත්තෙක බැදපු ගොනෙක් වගෙ ජිවිත ගමන ගමන් කරන්න වෙනවලු

    අනෙ මන්ද බන් මෙ කතව අහෙනකොටත් බයයි බන්
    මට හිතෙනව මෙක ඇත්ත වෙන්න ඇති කියල
    උබලගෙ අදහසුත් දාපල්ල

    ඔව් ඔව් හාමුදුරුවන්ට ගියොත් එකයි හිටියොත් ගමමනේ.....:P
     
    Status
    Not open for further replies.