EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ara ekek kiyala thiyenawa wage den owa gold wage ... 1g = Rs1/- :P

    kalin dannawanam kiri piti agency ekakatawath atha gahanawa :dull:

    Kiri pifi agency walata illumata badu denne naa ban :dull: kingdewi ge hospital eke lady kenek palwatta agency ekak karanawa case 12 k illuwath mei tike casd 2k wath denne nalu ban :oo: anika mei tike stocks out wela thiyenne imported ewaye ganan wedi karanna :baffled: chogam returnes :sorry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මටනම් පිස්සු හැදිලා ඉන්නේ බන්..මොනවා කරන්නද කියලා :dull:

    රට යන වැඩේ බලන්න ... British Council එකේ IELTS preparation course එක පට්ට

    මම ගිය අවුරුද්දෙ කරා ... job offer එකකුත් තිබ්බ ... කෙල්ල බාල්දියක් ඇද්දනෙ :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රට යන වැඩේ බලන්න ... British Council එකේ IELTS preparation course එක පට්ට

    මම ගිය අවුරුද්දෙ කරා ... job offer එකකුත් තිබ්බ ... කෙල්ල බාල්දියක් ඇද්දනෙ :dull:

    Kella nemei wife kiyapiya :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රට යන වැඩේ බලන්න ... British Council එකේ IELTS preparation course එක පට්ට

    මම ගිය අවුරුද්දෙ කරා ... job offer එකකුත් තිබ්බ ... කෙල්ල බාල්දියක් ඇද්දනෙ :dull:

    කෙල්ල කිව්වේ මිණිපිරී වෙන්නැති මම හිතන්නේ.........:rolleyes::rofl::P
     
    Status
    Not open for further replies.