ඔය සීන් ඒකම මටත් හිතුනා මචන්. අනික ඒ දවස්වල කෑ ගහපු ඔක්කොගෙම කටවල් එක පාරම වැහුණා. ඒ මදිවට ඒ ගැන තහවුරු කරන්න කියලවත් කවුරුත් කියන්නේ නෑ. මට නම් 95%ක්ම විශ්වාසයි මචන් මෙතැනදී වුනෙත් අර රතුපස්වල හාමුදුරුවෝ කරපු දේම තමයි.
මල්ටි නැශනල් කම්පනීස් මචන්.. එයාලා තමයි රටවල් ගෙනියන්නේ.. කුට්ටියක් බාපුවහම ස්වාමින් වහන්සේලා විතරක් නෙමෙයි දෙයියොත් සරැන්ඩර්..
aniwa machanlaa ubala me seen eka gana danna kiyana kattiyata kiyaapalla
naedhayonta ,yaluwanta ehema



අපේ මුතුන් මිත්තො රාවනා රජතුමා එක්ක පුක් ගහලා තමයි ලෝකෙට කිරිපිටි හදුන්වා දුන්නෙ. ඔය කැරි සුද්දන්ගෙ කිරි බොන්නැතුව ලංකාවෙ කිරි බීපන්. ඉන්ඩ බෑ හසන්ත ,සරමෙ කැරි තලියකුත් ගියා... 

