anchor kiri piti saha DCD

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,116
    2,296
    113
    ඇන්කර් කිරි පිටි වල DCD තිබ්බනෙ (අපි දන්නෙ නැතුවට ඉස්සර ඉදන්ම තියෙන්නෙ ඇති ලගදි නෙ හොයා ගත්තෙ) මෙ එක පාරටම එවාඅයෙ කොහොමද බන් DCD නැති වුනෙ .අනික ඔය ලොකු company වලින් එන්නෙ හෙන ලොකු ලොකු stcock නෙ
    උබලට හිතෙන්නෙ නැද්ද මෙ DCD නැ කියල කියන්නෙ බොරුවට කියලා

    මට නම් හිතෙන්නෙ අපි වගෙ ඩුප්පත් රටවල ඉන්න දෙශපාලුවො හරි ලෙසියෙන් සල්ලි දිල ගන්න පුලුවන් නෙ .එහෙම එකෙ හොද කුට්ටියක් දෙන්න ඇති ඉට පස්සෙ DCD නෙමෙ වහ තිබ්බත් හරි හොදයි කියල මිනිස්සුන්ට බොන්න දෙනව ඇති
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කන තරමක් කන්නෙ වහ නෙ බං..
    අවුලක් නෑ

    9Y7qmQ3.png
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    DCD තිබුනා හො නැතා.. චොගම්වලට කලින් පැකට් එකකයි දැන් පැකට් එකකයි ලොකු වෙනසක් තියනවා.. :P
     
    ishanrate

    Junior member
  • Jul 17, 2012
    56
    2
    8
    highway හදල දෙන අය මොනවාවා..... දුන්නත් මිනිස්සු බොනවා.....
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,116
    2,296
    113
    DCD තිබුනා හො නැතා.. චොගම්වලට කලින් පැකට් එකකයි දැන් පැකට් එකකයි ලොකු වෙනසක් තියනවා.. :P

    1476114_10202566319068137_132751345_n.jpg
     
    Dec 3, 2013
    89
    4
    0
    Sri Lanka
    දේසපේමී වෙයන් ලංකාවෙ කිරි බීලා...! :rofl: පිටරට කිරි බොනවට වඩා ලංකාවෙ හරකෙක්ගෙ කැරි බිව්වත් ගුනයිලු බන්!:baffled: අපේ මුතුන් මිත්තො රාවනා රජතුමා එක්ක පුක් ගහලා තමයි ලෝකෙට කිරිපිටි හදුන්වා දුන්නෙ. ඔය කැරි සුද්දන්ගෙ කිරි බොන්නැතුව ලංකාවෙ කිරි බීපන්. ඉන්ඩ බෑ හසන්ත ,සරමෙ කැරි තලියකුත් ගියා... :love:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,116
    2,296
    113
    දේසපේමී වෙයන් ලංකාවෙ කිරි බීලා...! :rofl: පිටරට කිරි බොනවට වඩා ලංකාවෙ හරකෙක්ගෙ කැරි බිව්වත් ගුනයිලු බන්!:baffled: අපේ මුතුන් මිත්තො රාවනා රජතුමා එක්ක පුක් ගහලා තමයි ලෝකෙට කිරිපිටි හදුන්වා දුන්නෙ. ඔය කැරි සුද්දන්ගෙ කිරි බොන්නැතුව ලංකාවෙ කිරි බීපන්. ඉන්ඩ බෑ හසන්ත ,සරමෙ කැරි තලියකුත් ගියා... :love:

    :shocked::baffled:
     
    • Like
    Reactions: hacker T

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය සීන් ඒකම මටත් හිතුනා මචන්. අනික ඒ දවස්වල කෑ ගහපු ඔක්කොගෙම කටවල් එක පාරම වැහුණා. ඒ මදිවට ඒ ගැන තහවුරු කරන්න කියලවත් කවුරුත් කියන්නේ නෑ. මට නම් 95%ක්ම විශ්වාසයි මචන් මෙතැනදී වුනෙත් අර රතුපස්වල හාමුදුරුවෝ කරපු දේම තමයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය සීන් ඒකම මටත් හිතුනා මචන්. අනික ඒ දවස්වල කෑ ගහපු ඔක්කොගෙම කටවල් එක පාරම වැහුණා. ඒ මදිවට ඒ ගැන තහවුරු කරන්න කියලවත් කවුරුත් කියන්නේ නෑ. මට නම් 95%ක්ම විශ්වාසයි මචන් මෙතැනදී වුනෙත් අර රතුපස්වල හාමුදුරුවෝ කරපු දේම තමයි.
    මල්ටි නැශනල් කම්පනීස් මචන්.. එයාලා තමයි රටවල් ගෙනියන්නේ.. කුට්ටියක් බාපුවහම ස්වාමින් වහන්සේලා විතරක් නෙමෙයි දෙයියොත් සරැන්ඩර්..