ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    machan eye awe na ban.... mama eye 5, 6 parak log una server ekata.. okkoma hitiye danna un..... ehema hitiyanam mama kick vote danawa... ubala ithin dannawane mama hack, marty, jugg unata server eke inna denna na kiyala.... :yes:

    ඊයේ 11ට විතර බං හිටියා සෙට් එකක්ම. මගේ එක්ක තව මගේ යාලුවෙකුත් හිටියා Black Ice කියලා :P:P
    අපේ හැක් නොකර ගහන සෙට් එක Server II එකේ සෙට් වුනා නම් හරි බං :yes::yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    machan mama dakala thiyenawa sachith godak welawata dan server eke innawa.... hamotama hama welawema server eke inna bane ban... adminla nathi welawata ubala ekathu wela uwa kick karapan.... hamadama play karana hoda una godak innawa mama dannawa...

    hamotama mama kiyanne mama nam rules kadana unta server eke inna denne na... mama vote danawama thamai.....

    im [SIX] || HESHAN

    mama dawalta log wenne na..... mama log wenne rata thamai... but dawalta mage namin kawuruhari awoth e mama nemei... dawalta mage namin ena unwa kick karapan...

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඊයේ 11ට විතර බං හිටියා සෙට් එකක්ම. මගේ එක්ක තව මගේ යාලුවෙකුත් හිටියා Black Ice කියලා :P:P
    අපේ හැක් නොකර ගහන සෙට් එක Server II එකේ සෙට් වුනා නම් හරි බං :yes::yes:

    ada balamuko..... eye ra mama hitiye na... :yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කරන්න තියෙන්නේ නම් බං හැක් දාගෙන එවුන්ව ස්පෙක් කරලා කික්/බෑන් කරන්නයි, පිස්සු කෙලින එවුන්ට වෝන් කරන්න කික් කරන්න වගේ වැඩ ටිකක්. ඒ වුනාට බං ඕක කරන්න තමා අමාරු. මොකද බං සිරා ටැලන්ට් එකෙන් ගහන එවුන්ව කික් කරන්න කියලා කට්ටිය වෝට් දානවා දැකලා තියෙනවා. ඒ වෙලාවට ඉතින් කික් කරන නොකරන එක ඇඩ්මින් වගකීමෙන් කරන්න ඕනේ දෙයක්. මොකද ඒ කෙනා හැක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. අනිත් එක බං ගොඩක් වෙලාවට ඒ සර්වර් එකේම ඉන්න කෙනෙක් නම් තමා හොඳ. එහෙම ඉන්න බැරි නිසයි මම කලින් කිව්වේ ඇඩ්මින්ලා කීප දෙනෙක්වත් පත් කරගන්න ඕනේ කියලා.හැබැයි ඉතින් කොච්චර කරත් වැඩක් නෑ ආයේ එන්න පුලුවන් වෙනස් කරගෙන :angry: මුලින්ම ඒකට මොනවා හරි කරලා ඉන්න ඕනේ :yes:

    :yes: හැක් දාගෙන අහුවෙන්නෙ නැති වෙන්න ප්ලේ කරන්න පුළුවන්.. ඒක ඉතින් experience එක තමයි... :D ඇඩ්මින්ට පුළුවන් වෙන්න ඕනෙ එහෙම උන්ව අඳුරගන්න... සමහර උන් ප්ලේ කරනව මාර ටැලන්ට් එකක් තියෙන්නෙ.. අපිට හිතාගන්නවත් බෑ.. හැබැයි හැක් නෙමෙයි.. එහෙම එකෙක්ව හැක් කියල kick වෙන්නත් පුලුවන්නෙ. ඒක ඉතින් ඇඩ්මින්ගෙ වගකීමක්.. :dull:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    ara fury kiyana ekata hack dalath play karanna be :rofl::rofl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ara fury kiyana ekata hack dalath play karanna be :rofl::rofl:
    attachment.php
     
    Attachments

    • 28a57w8.jpg
      28a57w8.jpg
      67.7 KB · Views: 107

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ara fury kiyana ekata hack dalath play karanna be :rofl::rofl:

    අඩොව් දැන් අහපන් සචියාගෙන් :cool::cool: කොහොමද ගේම කියලා. මේවාට නම් ඔය කල්හාර වගේ අයට රිදෙයි සෑහෙන්න™ :rofl::rofl: උඹලා ඇයි බං එන්නේ නැත්තේ? :confused::confused: නෙබු එහෙමත් දකින්න නෑ. වරෙව් ඉඳලා හිටලාවත් :dull::dull:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    අඩොව් දැන් අහපන් සචියාගෙන් :cool::cool: කොහොමද ගේම කියලා. මේවාට නම් ඔය කල්හාර වගේ අයට රිදෙයි සෑහෙන්න™ :rofl::rofl: උඹලා ඇයි බං එන්නේ නැත්තේ? :confused::confused: නෙබු එහෙමත් දකින්න නෑ. වරෙව් ඉඳලා හිටලාවත් :dull::dull:

    මෙන්න අලුත් සෙල්ලම. මුන පටන් ගත්ත ගමන් තමන්ගෙ team එකෙ set එක යන පැත්තට ග්‍රෙනඩ් දාල පැත්ත මාරු කරනවා. එතකොට ඒ කලින් team එකේ හෙන set සෙට් එකක් එකට මැරෙනව. :angry::angry:
    මේවගෙ ඇඩ්මින්ල නැද්ද බං :dull::dull:
    මුන් team set වෙලා කරන්නේ. 6-7ක් team එකේ ඉන්න්වා. kick vote දැම්මොත් negative votes දාල vote fail කරනවා. :yes:

    දැන් එකේ එන්න එන්නම
    real players ල අඩු වෙනවා :(:(

    hac.jpg

    epa wenawa ban hack ponzla innakota :(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    epa wenawa ban hack ponzla innakota :(:(

    27xe0ax.jpg

    උන් නැති වෙලාවලුත් තියෙනවා බොල :P:P මේ බලපන් ඉන්න ගොඩක් එවුන් හැක් නැත. :rofl::rofl: ඕක ගහන වෙලාවෙත් අර නම මාරුකරන පොන්සියා හිටියා. ඒත් ගැහුවා බං වෙන මොනවා කරන්නද :baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Night Fury බ්ලොක් කරන්ඩ ක්‍රමයක් හොයා ගත්තනම් ප්‍රශ්නෙ ගොඩක් දුරට විසදෙනව.... :P

    මම ඒ යෝජනාව ස්ථීර කරනවා... :rofl:

    මම ස්ථිර කොරන්ට ගියා විතරයි :oo::oo::oo:

    තුන්දෙනෙක් කැමතියි, තව කව්ද කැමති... :lol::P

    එකෙන්ම මමත් ස්ථීර කරනවා:cool::cool:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අඩොව් දැන් අහපන් සචියාගෙන් :cool::cool: කොහොමද ගේම කියලා. මේවාට නම් ඔය කල්හාර වගේ අයට රිදෙයි සෑහෙන්න™ :rofl::rofl: උඹලා ඇයි බං එන්නේ නැත්තේ? :confused::confused: නෙබු එහෙමත් දකින්න නෑ. වරෙව් ඉඳලා හිටලාවත් :dull::dull:

    එක තමා අද එකෙක්ට ගහාගන්න බැරුව wall hack කිය කියා කැගහනවා:rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    එක තමා අද එකෙක්ට ගහාගන්න බැරුව wall hack කිය කියා කැගහනවා:rofl:

    කොයි වෙලේද බං?? මම අද ආවේත් නෑ :dull::dull: විනාඩි දහයක් වගේ ගහන්න ඇති :baffled:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    27xe0ax.jpg

    උන් නැති වෙලාවලුත් තියෙනවා බොල :P:P මේ බලපන් ඉන්න ගොඩක් එවුන් හැක් නැත. :rofl::rofl: ඕක ගහන වෙලාවෙත් අර නම මාරුකරන පොන්සියා හිටියා. ඒත් ගැහුවා බං වෙන මොනවා කරන්නද :baffled:

    ithin ubane name change karana eka :growl::growl: :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    mama den games 3k withara play kala :yes:
    uba nene

    ඉඳපන් මං ටිකකට කලින් ගෙදර ආවේ වොශ් එකක් එහෙම දාලා දැන් සෙට් වෙන්න හැදුවේ. වරෙන් දැන් ඉන්නවා නම් :rofl:
     
    Status
    Not open for further replies.