Tshirtz malli married da?![]()


අයියෝ ශික්..උඹ කලින් දාලනෙ බන් නූලක්
මම මේ අපතයට හොඳ අනාත නූලක් කොට කොට හිටියෙ
කමක් නෑ දැන් ඉතින්
මොනව උනත් එලකිරියෙ ඉන්න පජාතම එවුන්ගෙන් එකෙක්ගෙ
උපන් දිනේදි ඌ ගැන ගුණ වර්ණනාවක් ඉදිරිපත් කරන එක යුතුකමනෙ අපේ
මූ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ
සුපිරිම සයිකො ඩයල් එකක්
![]()
මේ හොඳට ඉඳලා හෙන ගොන් අපත වැඩ කරනවා
මූට කෙල්ලොන්ගෙන්නම් අඩුවක් නෑ
ඒ උනාට ඒවට උවමනාවක් නෑ
ඒකට කොල්ලො...අම්මා පේන්න බෑ සුදු කොල්ලො මූට
අනිව ඌව ටෝක් කරගන්නවා
![]()
බෙබා ගතිනම් මුගෙ තියෙනව කියලා පේන්නෙවත් නෑ
ඒ උනාට හිල් ගහපු ටැංකියකට දානව වගේ තමා
කොහෙ යනවද හොයන්න බෑ බොන ඒවා
![]()
මොනව උනත් මූට එක සිතින් සුභම සුභ උපන්දිනයක් කියල ප්රාර්තනා කරනවා!
![]()
![]()
(සේම් ඈස් හොස්පිටල් එකේ අඹ කතාව)










kauda yako 12.12 ipadichcha eka uta happy birthday kiuwa ehenam.....yako math 12.12ne patta pata pata....
kauda yako 12.12 ipadichcha eka uta happy birthday kiuwa ehenam.....yako math 12.12ne patta pata pata....

යාළුවා;16014781 said:ubala denna galapenawa. kasada badapan![]()





kiyala wedak na niyama adhasa![]()

යාළුවා;16014839 said:අර ටී ෂර්ට් කියන හාදයා කිය කියා හිටියෙ කෙල්ලෙක් නැති මට කොල්ලෙක්වත් ලැබේවා කියල![]()



ow ow api dennawa set karamu 
