EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සුද යකොව් ඌ නෙමේ !! මාතර කුකුළා එළ ඩයල් එක ! :yes: මූ කෝප්ප පූසා :rofl:
    මාතර කුකුළ ද, කිඹුළ ද?
    මාතර කුකුළ කියන්නේ අර ටොපා ගේ ෆේක් එකක් මාතරයට ගහන්න හදපු.......
    මාතර කිඹුළ නම් එළ ඩයල් එක..........
    මේ බෝල්ඩ් කෑල්ලෙන් හොයා ගනිල්ල උගේ වර්තමානය...........
     

    kingdewi

    Well-known member
  • ඔන්න ඔන්න කිං අයියා වැරදි පාරෙ යන්නෙ :dull::oo: මෙ කෙ පුතා කෙලම් කියන්නෙ නැ පරන එක අත හැරියෙ නොකරම බැරි කමට:dull::dull::dull:

    විහිළුවක් කලේ බන් :cool:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: අලි කිවුවෙ අලි පැටියාද? කො බන් උ දැන් යුරාජ් අයියෙ


    :confused:

    අලියා හිටියේ ඔය
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අවතාර විශ්ලේෂණය තුලින් ප්‍රථිපල නෙලාගනු මැනවි :P

    මම දන්න විදියට M බුවා තම්යි ඔය පිම් සින් එක කරෙ ඉස්සරනම් :rofl::rofl: කතා කරනකොටනම් පණ උනත් දෙන්න කතා කරන්නෙ එ කියන්නෙ පොර වෙන්න ඔන:yes::yes:;)
     

    kingdewi

    Well-known member
  • ජොනී බට්ට;16016899 said:
    දැක්කේ ලිගුව වගේ :P:P:P:P

    සිරාවට පොස්ට් එකට ලිගුව දැම්මොත් මොනා වෙයිද :dull::dull::dull::sorry::sorry:

    කෙසේවෙතත්....

    asda_zps962d19d5.jpg


    එළකිරියේ මාමල මට මදි නොකියන්න රේප් දීල බොලේ :yes::yes::yes:

    තැන්කු හොදේ හැමෝටම. :love::love:

    මගෙනම් රේප් power 1යි. එත් ඔන්න දුන්න හැමෝටම රේප්+:yes::yes::yes:

    ඔහොම රෙප් ටේබල් එක පබ්ලික් කලොත් නම් GT ගොයියා පොස්ට් එකට කෙසේවෙතත් ලැබිච්ච රෙප් ටිකට ලිඟුව දායි :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යම් අකුරු තුනක කාන්තාවක් මතක් නොවේද ?

    මගේ මතකයේ කාන්තාවන් ගොඩක් සිටි !! නියම කෙනා මතක් කර දුන මැනවි ! :rofl:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අලියා හිටියේ ඔය
    :cool::cool:
    මාතර කුකුළ ද, කිඹුළ ද?
    මාතර කුකුළ කියන්නේ අර ටොපා ගේ ෆේක් එකක් මාතරයට ගහන්න හදපු.......
    මාතර කිඹුළ නම් එළ ඩයල් එක..........
    මේ බෝල්ඩ් කෑල්ලෙන් හොයා ගනිල්ල උගේ වර්තමානය...........

    මාතර පුසා කිවුවෙ කෙල්ලක් නිසා ලගදි ඉල්ලන් කාපු එකා:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් දෙන්නේ අතිගෞරවාර්හ කිරියේ ජනාධිපත් උටුමාණන් ගෙන් අහල තමා මේකේ කපන රෙප් වලට +රෙප්..............:baffled:

    :cool: ජනාධිපති එක්ක කෝල් එකක හිටියේ..... :P :yes:

    සයිට් එක ස්ලෝ එහෙම නෑ නේ දැන්....?? ඊයේ නම් ටිකක් අවුලක් ආවා.... අද නම් දවසම එලටම වැඩ කරා...... :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: බැදපු උන්ට, මේ අනාත කුකුල්ලු ඔච්චර බය මොකද කිඹුල් මාමේ.....?? මුන්ට ඉතුරු වෙලා ඉන්න හාල් කෑලි ටිකටත්, බැදපු උන් වැඩේ දෙයි කියලද..... :P

    ඉතිහාසය අපව විනිශ්චය කරයි......................:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මම හිතුවෙම තරිය මට අදියි කියල මේකට..............:P:P:P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාතර කුකුළ ද, කිඹුළ ද?
    මාතර කුකුළ කියන්නේ අර ටොපා ගේ ෆේක් එකක් මාතරයට ගහන්න හදපු.......
    මාතර කිඹුළ නම් එළ ඩයල් එක..........
    මේ බෝල්ඩ් කෑල්ලෙන් හොයා ගනිල්ල උගේ වර්තමානය...........

    යකෝ පීසා හදපු එකා තමා මාතර පූසා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ මතකයේ කාන්තාවන් ගොඩක් සිටි !! නියම කෙනා මතක් කර දුන මැනවි ! :rofl:
    තාවකාලිකව එකෙක් දියං....ණයට........
    හැබැයි රජෝ නිකං එපා.....ශයිලොක්ට දුන්නෙත් මස් රාත්තලේ පොළියට...........:rofl::rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔහොම රෙප් ටේබල් එක පබ්ලික් කලොත් නම් GT ගොයියා පොස්ට් එකට කෙසේවෙතත් ලැබිච්ච රෙප් ටිකට ලිඟුව දායි :rofl:

    ගොන් වස්සෙක් මූ :yes: අපිව හෝල් සේල් ලිඳට දාන්න යන්නේ මූ මෙහෙම දාලා :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තාවකාලිකව එකෙක් දියං....ණයට........
    හැබැයි රජෝ නිකං එපා.....ශයිලොක්ට දුන්නෙත් මස් රාත්තලේ පොළියට...........:rofl::rofl::rofl:

    අපෝ බෑ :P:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකෙක් නෙවෙයි කීප දෙනෙක් ඉන්නව කියල තමා තතු දත් ආරංචි මිර්ග කියන්නේ.......
    උඹයි,මායි,යුරාය් අතින් ළගදී අනාත වෙච්ච කුකුළෙකුත් දැං මේකේ සායවල් බාගන්න අපේ නම් ගණිකා වෘත්තියේ යොදවනව කියල නිල නොවන ආරංචියක් තියනවා.......
    පැරණි සාමිජිකාවක් සහ අලුත් සාමාජිකාවක් බා ගන්න මේකා නොබැදි පොරක් විදියට ටෝක් දුන්නලු මාසෙකට හමාරකට කළින්.........ලොල්.......

    :oo: මොකාද ඒ අපතයා....... :angry:

    :lol: අර බැඳපු නැති එකා වගේ ඉන්න බැඳපු අනාතයද ?

    :rolleyes: කෝල් එකක් දීපිය මොකාද ඌ කියලා දැන ගන්න..... මගේ විනාඩි 1000 ඉවරයි..... :dull: (ඒ කෝලුත් කොහුවලටම තමා..... දන්නවනේ..... :angry: )
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :cool: ජනාධිපති එක්ක කෝල් එකක හිටියේ..... :P :yes:

    සයිට් එක ස්ලෝ එහෙම නෑ නේ දැන්....?? ඊයේ නම් ටිකක් අවුලක් ආවා.... අද නම් දවසම එලටම වැඩ කරා...... :cool:
    නෑ..නෑ.....
    උතුමානෝ මට ඊයේ ඇමතුවා..........
    මොකක්ද මහප්පරා ණවෙනසක් වෙනව කිව්වා......

    මම කිව්වා “ගැත්තාට අනුකම්පා කරල ඔබ තුමා ඕන සෙද්දක් කොර ගන්ට “ කියලා........:rofl:
     

    kingdewi

    Well-known member
  • මගේ මතකයේ කාන්තාවන් ගොඩක් සිටි !! නියම කෙනා මතක් කර දුන මැනවි ! :rofl:

    පළමු අක්ෂරය "සු" යන්නය .. "ක" යන්නෙත් සම්බන්ධයක් තිබේ :P
    ගොන් වස්සෙක් මූ :yes: අපිව හෝල් සේල් ලිඳට දාන්න යන්නේ මූ මෙහෙම දාලා :angry:
    සිරාවට :dull:
    අපෝ බෑ :P:rofl:

    :P
     

    kingdewi

    Well-known member
  • තාවකාලිකව එකෙක් දියං....ණයට........
    හැබැයි රජෝ නිකං එපා.....ශයිලොක්ට දුන්නෙත් මස් රාත්තලේ පොළියට...........:rofl::rofl::rofl:

    එකෙක් නයට දුන්නම පොලිය පුරවලා එවනවද ?:P:P:rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි කොටු පනින්න හයිබ්‍රිඩ්....!!!!!
    ළගකදි වැදිච්ච පට්ටම ටැග ඒක........

    :rofl: ද.නෑ.දැ.නෑ.ඈ.නෑ. :baffled: :dull: අඩාගෙන යයි රජතුමා ලගට...... :lol:

    :lol:

    ආවා සුකන්ජිල් මගේ ෆෝන් එකට ආපු sms ඉල්ලන්න දුන්නා රෙවෙන්න !! :rofl:

    :rofl: අහා...... දැන්නේ තේරුනේ...... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Status
    Not open for further replies.