EK Married Club-8

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
අම්මටසිරි එහෙමද ? :eek: මට විකියා සිද්දිය නම් කිව්වා ... ඔය පූසා නම් මහ *න්න ඩයල් එකක් !! ඕකා ගැන මම හිතාගෙන හිටිය විදිහ නෙමේ කියල පස්සේ තේරුනේ :yes: උපාසක ලීලාවෙන් ඉඳගෙන කෙලින එකෙක් ඕකා ! ගෑනු ජංගි ටිකක් ගෙනිහිල්ලා දෙන්න ඕන ඔය නපුන්සකයට ඇඳගෙන නට නට ඉන්න :angry: කන පුපුරන්න කෙලින්න ඕන ඕකට ! ඉස්සර ඕකා මේකේ හිටපු මල්ලි කෙනෙක්ට (දැන් රේඩියෝ කරන) ගේම දුන්නා ලෙසටම මම ඔව්වා කියන්න ගියේ නෑ බන් ! ඒ කොල්ලව චා කරේ මූ ! :yes: මොකද මම කිරියේ දේවල් එහෙ මෙහෙ දාන්න ගියේ නෑ මේකට ආදරේ නිසා !

pusaa?????මාතර කුකුලාද?:confused:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    එකෙක් නෙවෙයි කීප දෙනෙක් ඉන්නව කියල තමා තතු දත් ආරංචි මිර්ග කියන්නේ.......
    උඹයි,මායි,යුරාය් අතින් ළගදී අනාත වෙච්ච කුකුළෙකුත් දැං මේකේ සායවල් බාගන්න අපේ නම් ගණිකා වෘත්තියේ යොදවනව කියල නිල නොවන ආරංචියක් තියනවා.......
    පැරණි සාමිජිකාවක් සහ අලුත් සාමාජිකාවක් බා ගන්න මේකා නොබැදි පොරක් විදියට ටෝක් දුන්නලු මාසෙකට හමාරකට කළින්.........ලොල්.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද අලකලංචිය, ජංගි උතුමාණෝ නැවතත් මල් ජංගි සුරැකීමේ PM ව්‍යාපාරය පටන් අරන්ද ?

    :rofl: පූසගේ කෝප්පේ කුඩු වෙලා ෆුකේ වීදුරු කෑලි හිර වෙන සද්දයක් ආවා :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    12.gif
    නැ රෙප් නම් මොනාද? අයියා කොපි පෙස්ට් ත්‍රෙඩ් 10ක් දැම්මානම් රෙප් 1000ක් විතර ගන්න පුලුවන් :P

    ජංගි සහිත thread මේවායින් ටිකක් දාපන්කෝ..... රෙප් එයි ඈඩ්‍රස් නැති වෙන්න.... ටැග් ලයින් එක බලාපියකෝ.... ටැග් ලයින් එකෙත් රෙජිස්ටර්....... :P ඕවා ඉතින් අලින්ගෙයි අපෙයි වැඩ තමා..... :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකෙක් නෙවෙයි කීප දෙනෙක් ඉන්නව කියල තමා තතු දත් ආරංචි මිර්ග කියන්නේ.......
    උඹයි,මායි,යුරාය් අතින් ළගදී අනාත වෙච්ච කුකුළෙකුත් දැං මේකේ සායවල් බාගන්න අපේ නම් ගණිකා වෘත්තියේ යොදවනව කියල නිල නොවන ආරංචියක් තියනවා.......
    පැරණි සාමිජිකාවක් සහ අලුත් සාමාජිකාවක් බා ගන්න මේකා නොබැදි පොරක් විදියට ටෝක් දුන්නලු මාසෙකට හමාරකට කළින්.........ලොල්.......

    :lol: අර බැඳපු නැති එකා වගේ ඉන්න බැඳපු අනාතයද ?
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පිස්සුද යකොව් ඌ නෙමේ !! මාතර කුකුළා එළ ඩයල් එක ! :yes: මූ කෝප්ප පූසා :rofl:
    :sorry::sorry: මම හිතුවෙ උ කියලා උ නෙමෙනම් කමක් නැහැ ඌ එකට හිටිය එකා කොප්ප පුසා කියන්න්නෙ M වලින් එන පුසාද?:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජංගි සහිත thread මේවායින් ටිකක් දාපන්කෝ..... රෙප් එයි ඈඩ්‍රස් නැති වෙන්න.... ටැග් ලයින් එක බලාපියකෝ.... ටැග් ලයින් එකෙත් රෙජිස්ටර්....... :P ඕවා ඉතින් අලින්ගෙයි අපෙයි වැඩ තමා..... :rofl::P
    ඇයි කොටු පනින්න හයිබ්‍රිඩ්....!!!!!
    ළගකදි වැදිච්ච පට්ටම ටැග ඒක........
     
    kingdewi

    Well-known member
  • :sorry::sorry: මම හිතුවෙ උ කියලා උ නෙමෙනම් කමක් නැහැ ඌ එකට හිටිය එකා කොප්ප පුසා කියන්න්නෙ M වලින් එන පුසාද?:P

    අවතාර විශ්ලේෂණය තුලින් ප්‍රථිපල නෙලාගනු මැනවි :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යෙප්...යෙප්........
    උඹයි මමයි රූ ජාමෙක ඕවර් ද ෆෝන් ත්‍රීසම් එකක් දැම්මේ...........:rofl::rofl::rofl::rofl:

    :lol:

    ආවා සුකන්ජිල් මගේ ෆෝන් එකට ආපු sms ඉල්ලන්න දුන්නා රෙවෙන්න !! :rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔය කෝප්ප පුසම තමයි (පු )Kputha කියල ඉන්නේ :P:P

    ඔන්න ඔන්න කිං අයියා වැරදි පාරෙ යන්නෙ :dull::oo: මෙ කෙ පුතා කෙලම් කියන්නෙ නැ පරන එක අත හැරියෙ නොකරම බැරි කමට:dull::dull::dull:
    ජංගි සහිත thread මේවායින් ටිකක් දාපන්කෝ..... රෙප් එයි ඈඩ්‍රස් නැති වෙන්න.... ටැග් ලයින් එක බලාපියකෝ.... ටැග් ලයින් එකෙත් රෙජිස්ටර්....... :P ඕවා ඉතින් අලින්ගෙයි අපෙයි වැඩ තමා..... :rofl::P
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: අලි කිවුවෙ අලි පැටියාද? කො බන් උ දැන් යුරාජ් අයියෙ
    :lol: අර බැඳපු නැති එකා වගේ ඉන්න බැඳපු අනාතයද ?

    :confused:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අදාල පෝස්ට් එකට -රෙප් එකක් සාධාරණ හේතු රහිතව දී ඇති බවට එළකිරියේ අතිගෞරවනීය යාවජීව ජනාධිපති උතුමන් වන ජීටීආර්සෙඩ් උතුමාණන් වෙත පීඑම් මගින් රපෝරුතු කරපං.................
    පෝස්ට් එකේ දිගුව දාපං.........

    දැක්කේ ලිගුව වගේ :P:P:P:P

    සිරාවට පොස්ට් එකට ලිගුව දැම්මොත් මොනා වෙයිද :dull::dull::dull::sorry::sorry:

    කෙසේවෙතත්....

    asda_zps962d19d5.jpg

    එළකිරියේ මාමල මට මදි නොකියන්න රේප් දීල බොලේ :yes::yes::yes:

    තැන්කු හොදේ හැමෝටම. :love::love:

    මගෙනම් රේප් power 1යි. එත් ඔන්න දුන්න හැමෝටම රේප්+:yes::yes::yes:
     
    Status
    Not open for further replies.