EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ..නෑ.....
    උතුමානෝ මට ඊයේ ඇමතුවා..........
    මොකක්ද මහප්පරා ණවෙනසක් වෙනව කිව්වා......

    මම කිව්වා “ගැත්තාට අනුකම්පා කරල ඔබ තුමා ඕන සෙද්දක් කොර ගන්ට “ කියලා........:rofl:

    :cool: ඔව් ඔව්...... දැන් සයිට් එක ගොඩනේ.... රජතුමාටත් දැන් පෙලවහක් සෙට් කරලා දුන්නා නම් හරි..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නේ තොපි දෙන්නම පිරෙව්ව ද?
    දැන ගැනීම පිණිස අහන්නේ................

    මම වනගත වෙනව ඕයි.......බැලුවම මම විිතරයි මේ මොකාද වගේ ඉන්නේ......
    නෙද්දකින්.......පොති කපල බල්ලන්ට දානව මම..............:dull::dull::dull::dull::dull::dull:

    :oo: පීට්සා හදමු පෙති වලින්...... :baffled: :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒ කියන්නේ තොපි දෙන්නම පිරෙව්ව ද?
    දැන ගැනීම පිණිස අහන්නේ................

    මම වනගත වෙනව ඕයි.......බැලුවම මම විිතරයි මේ මොකාද වගේ ඉන්නේ......
    නෙද්දකින්.......පොති කපල බල්ලන්ට දානව මම..............:dull::dull::dull::dull::dull::dull:

    මෙහ්හ් කිම්බුලෝ....රෑ දෙගොදහරියේ....උබට ගෙදර යන්න බය නැතෙයි..... අර දොටෙට යන්න එපාය..:oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පීට්සා එක ගැන කියන්න බයේ ද අමුඩයයි, ෆුක්කයි දෙන්නම ෆෝන් ආන්ස්ර් නොකරන්නේ.........
    නොකරපු ඒවට මඩ ගහන හිපාටුවෝ........
    මම තොපේ පට්ටන්දරේ දිග අරින්නේ නෑ මෙතන.............

    මම යමි..........හිතුනොත් එන්නම්..............
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපි කිව්වේ ? :P

    මාත් මේ ඔෆිස් වැඩ කරන ගමන් චැට් ආවේ ,,දැන් ඒවත් ඉවරයි නිදිත් මතයි :dull:
    උබනම් ඉතින් , තැන තැන්වල දවල්ට හාන්සි වෙනවානේ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පීට්සා එක ගැන කියන්න බයේ ද අමුඩයයි, ෆුක්කයි දෙන්නම ෆෝන් ආන්ස්ර් නොකරන්නේ.........
    නොකරපු ඒවට මඩ ගහන හිපාටුවෝ........
    මම තොපේ පට්ටන්දරේ දිග අරින්නේ නෑ මෙතන.............

    මම යමි..........හිතුනොත් එන්නම්..............

    :oo: මේ මොන පයන්නක්ද....?? මොබිටෙල් එක ශොප් එකේ දාලා ඈවිත්..... ඩයලොග් එකේ :baffled: වෙලාව ඉවරයි.... කොහුවලටම කතා කරලා...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහ්හ් කිම්බුලෝ....රෑ දෙගොදහරියේ....උබට ගෙදර යන්න බය නැතෙයි..... අර දොටෙට යන්න එපාය..:oo:
    බය නෑ.......ඇයි අවුල් ද?:dull:
    බය අනිවාරතේ මඩ ගහන හිපාටුවන්ට.........
    මම හිතුවේ අර කොටු පනින සුත්ත විතරයි කියල උගේ හොර අඹුවට මං ගැන අවලං කතා කියන්නේ.....
    දැං බැලුවම වෙන උනුත් ඉන්නවා...........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පීට්සා එක ගැන කියන්න බයේ ද අමුඩයයි, ෆුක්කයි දෙන්නම ෆෝන් ආන්ස්ර් නොකරන්නේ.........
    නොකරපු ඒවට මඩ ගහන හිපාටුවෝ........
    මම තොපේ පට්ටන්දරේ දිග අරින්නේ නෑ මෙතන.............

    මම යමි..........හිතුනොත් එන්නම්..............

    උපරිම වේදනාවේ සලකුණු ! :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාරවල් හිටලා නැතුව ඇති නෙහ් :rolleyes:

    හුටා තව එකෙක් :rofl::rofl::P

    :rofl: උඹ මාරු උනා නේ ඉක්මනට..... :P

    පොඩි මෑන් සහ ලොකු මෑන් සනීපෙන්ද බං..... හෙට දිහාට කෝල් එකක් දෙන්නම්..... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බය නෑ.......ඇයි අවුල් ද?:dull:
    බය අනිවාරතේ මඩ ගහන හිපාටුවන්ට.........
    මම හිතුවේ අර කොටු පනින සුත්ත විතරයි කියල උගේ හොර අඹුවට මං ගැන අවලං කතා කියන්නේ.....
    දැං බැලුවම වෙන උනුත් ඉන්නවා...........

    මම අහිංසකයි අයියා ! :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: පිස්සුද යකොව් ! :rofl::rofl:

    දාපන් බල්ලන්ට එක්කෝ :rofl:

    :oo: බල්ලෝ කිඹුල් මස් කනවැයි....?? :P

    :baffled: අනික මාළඹේ බල්ලෝ නම් දැන් කාලෙක ඉදන් මාමි දැක්කහම දුවනවා.... අර අපිට උපදෙස් දීලා වෙච්ච සීන් එකෙන් පස්සේ...... :P
     
    Status
    Not open for further replies.