නෑ..නෑ.....
උතුමානෝ මට ඊයේ ඇමතුවා..........
මොකක්ද මහප්පරා ණවෙනසක් වෙනව කිව්වා......
මම කිව්වා “ගැත්තාට අනුකම්පා කරල ඔබ තුමා ඕන සෙද්දක් කොර ගන්ට “ කියලා........![]()
ඔව් ඔව්...... දැන් සයිට් එක ගොඩනේ.... රජතුමාටත් දැන් පෙලවහක් සෙට් කරලා දුන්නා නම් හරි..... 
උඹත් හොරෙන් හොරෙන් පුරවන්න ගිහින් මාට්ටු උනානේ ?![]()
ඔන්න අපි නම් ද.නෑ.දැ.නෑ. 

හපොයි ! ෆොලොසියෙන්දැක්කෙත් නෑ ! දන්නෙත් නෑ ! ඇහුනෙත් නෑ !
![]()
උපරිම භය...... 
ඒ කියන්නේ තොපි දෙන්නම පිරෙව්ව ද?
දැන ගැනීම පිණිස අහන්නේ................
මම වනගත වෙනව ඕයි.......බැලුවම මම විිතරයි මේ මොකාද වගේ ඉන්නේ......
නෙද්දකින්.......පොති කපල බල්ලන්ට දානව මම..............![]()
පීට්සා හදමු පෙති වලින්......

නෑ ....මු ඒකාලේ කියවෙව්වේ චැටර්ලි ආර්යාවගේ පෙම්වතා...උඹ පොඩි කාලේ හීන්සැරය කියවලා නැද්ද බං.....??
![]()
ඒකද ෆොන් ආන්ස්ර් නොකරන්නේ...........කැස්වටුවා හොරෙන් බලාගෙන ඉන්නේ![]()



ඇති යන්තම් තේරිලා ලොන්ත කොකටුවෙක් කියල !අපි කිව්වද ඔහොම ඉන්න කියල ? උඹත් හොරෙන් පීසා කවන්න ගියානේ ?
![]()
ද.නෑ.දැ.නෑ. 
නෑ ....මු ඒකාලේ කියවෙව්වේ චැටර්ලි ආර්යාවගේ පෙම්වතා...
ඒ කවුද බං ඒ......?? 
ඒ කියන්නේ තොපි දෙන්නම පිරෙව්ව ද?
දැන ගැනීම පිණිස අහන්නේ................
මම වනගත වෙනව ඕයි.......බැලුවම මම විිතරයි මේ මොකාද වගේ ඉන්නේ......
නෙද්දකින්.......පොති කපල බල්ලන්ට දානව මම..............![]()

උබනම් ඉතින් , තැන තැන්වල දවල්ට හාන්සි වෙනවානේඅපි කිව්වේ ?
මාත් මේ ඔෆිස් වැඩ කරන ගමන් චැට් ආවේ ,,දැන් ඒවත් ඉවරයි නිදිත් මතයි![]()

පීට්සා එක ගැන කියන්න බයේ ද අමුඩයයි, ෆුක්කයි දෙන්නම ෆෝන් ආන්ස්ර් නොකරන්නේ.........
නොකරපු ඒවට මඩ ගහන හිපාටුවෝ........
මම තොපේ පට්ටන්දරේ දිග අරින්නේ නෑ මෙතන.............
මම යමි..........හිතුනොත් එන්නම්..............
මේ මොන පයන්නක්ද....?? මොබිටෙල් එක ශොප් එකේ දාලා ඈවිත්..... ඩයලොග් එකේ
වෙලාව ඉවරයි.... කොහුවලටම කතා කරලා...... 
බය නෑ.......ඇයි අවුල් ද?මෙහ්හ් කිම්බුලෝ....රෑ දෙගොදහරියේ....උබට ගෙදර යන්න බය නැතෙයි..... අර දොටෙට යන්න එපාය..![]()

පීට්සා එක ගැන කියන්න බයේ ද අමුඩයයි, ෆුක්කයි දෙන්නම ෆෝන් ආන්ස්ර් නොකරන්නේ.........
නොකරපු ඒවට මඩ ගහන හිපාටුවෝ........
මම තොපේ පට්ටන්දරේ දිග අරින්නේ නෑ මෙතන.............
මම යමි..........හිතුනොත් එන්නම්..............

පාරවල් හිටලා නැතුව ඇති නෙහ්
හුටා තව එකෙක්![]()
උඹ මාරු උනා නේ ඉක්මනට.....

බය නෑ.......ඇයි අවුල් ද?
බය අනිවාරතේ මඩ ගහන හිපාටුවන්ට.........
මම හිතුවේ අර කොටු පනින සුත්ත විතරයි කියල උගේ හොර අඹුවට මං ගැන අවලං කතා කියන්නේ.....
දැං බැලුවම වෙන උනුත් ඉන්නවා...........

පිස්සුද යකොව් !
දාපන් බල්ලන්ට එක්කෝ![]()
බල්ලෝ කිඹුල් මස් කනවැයි....??
අනික මාළඹේ බල්ලෝ නම් දැන් කාලෙක ඉදන් මාමි දැක්කහම දුවනවා.... අර අපිට උපදෙස් දීලා වෙච්ච සීන් එකෙන් පස්සේ...... 