ඔය අදහස් නම් කවදාවත් තියාගන්න එපා. ඔහොම අදහස් නිසා තමයි අද දෙමලු අපිට අරිද්දි අපි වෙනුවෙන් මොකෙක් වත් නැත්තේ. දෙමල මුස්ලිම් දෙගොල්ලොම ඉංග්රීසි ඉගෙන ගන්නවා. අපේ අය පුහු මානයක් සහ හීන මානයක් නිසා සිංහල විතරයි මතයක් ගොඩ නගන්න හදනවා. අන්තිමට මෙහෙට පොරවල්. පිට නිකම්ම වහල්ලු.
අපි කරන්න ඕන අනිත් අයත් පහලට අදින්න නෙවෙයි. අපිත් ඉහලට යන්න.
සිංහල ගැන ආඩම්බර වෙන්න ඕන. හැබැයි ප්රායෝගිකව ලෝකය දිහා බලන්න ඕන. මමත් ගොඩක් ඉංග්රීසි තමයි කතා කරන්නේ. හැබැයි ෂෝ එකටවත් ජාතිය අමතක වෙලාවත් නෙවෙයි. මම හොඳට සිංහල දන්නවා.
මචං උඹ පටලවාගෙන ඉන්නෙ.. උඹ ඉංග්රීසි කතා කරන්නෙ ඒක නිතර භාවිතය නිසා තවත් උඹෙ ඉංග්රීසි දියුනු වෙයි කියන අදහසින් නම් ඒක හොදයි... සමහර කෙනෙකුට ඉංග්රීසි භාවිතය අනිත් භාශා වලට වඩා ලේසි වෙන්න පුලුවන්.. ඒ ශෝ එකට නෙවෙයිනෙ..මොකද ඉංග්රීසි නැතුව දුප්පත් රටක් වන අපේ රටේ හොද රැකියාවකට යන්න සහ ලෝකය සමග තරග කරන්න අමාරුයි..
හැමදාම වංසෙ කබල් ගානවා වගේ සිංහලම තියාගෙන ලොටන්න අමාරුයි..
ඒත් මචං ඕකෙ අනිත් කතන්දරේ තමයි මට මගේ අභිමානයක් තියනවා මගේ ජාතිය ගැන..
උඹ කියනව වගේ ඒක උඹටත් තියෙන්න පුලුවන්..
හැබැයි මේ යන විදියට කාලෙකදි සිංහල භාශාව නැති වෙලා ගිහින් ලංකාවෙ තැඹිලි කපන මිනිහත් ඉංග්රීසි කතා කරොත් මොකද වෙන්නෙ...
එහෙම කාලෙකදි අපිට අපේ මුල කියල සිංහල අමුතුවෙන් ඉගන ගන්න වෙනව නේද??
හරියටම කියනව නම් අපි අද පාලි ඉගන ගන්නව වගෙ..
එතකොට මොඩිෆයි ජාතික ආලයක් ඉතුරුවෙයි..
හිතපං බටහිර රටක අවුරුදු උත්සවයකදි සමහර ලාංකිකයන් ගෙ ලමයි යන්තම් කටපාඩම් කරල අමාරුවෙන් සිංහල සිංදුවක් කියද්දි උඹ හිතනවදා ඒ ලමයිගෙ පරම්පරා 2ක් ගිය තැන ඒ සිංහල රැකෙයි කියලා.. ඒවා වලක්වන්න පුලුවංද???
wena jathiyaka kenek nam sinhala bari unata kamak naha... sinhala ewunta bari ekane awula ban... demala minissuntat sinhala puluwan. Muslim ewuntat puluwan... onna otana tamai machan hadganna oni...
thawa apita naya dena CHINA... lokaye wediya pawichchi karana bashawa Chinese


ලංකාවේ මෙවා වෙනත් රටවල් වලට වඩා වෙනස් ආකාරයකටද මන්දා වෙන්නෙ ?