මෙතන ඉන්න කපල් එකමද්ද අද ඉන්නේ කියලත් හිතෙනවා
ඊටත් වඩා මහින්ද එදාට වඩා අද තරුණයි වගේ
සමහර විට ඒ දවස් වල සමුපකරේ වැඩ කරපු හින්ද වෙන්න

මරාකවුද බන් මේ![]()

bestman anura bandaranayaka..
එහෙමත් එකක්ද අදයි දන්නේබයවෙලා ඉන්නේ කොහෙද බං මේකේ
ඔය ඉන්නේ හොඳ පර්සනලිටි එකක් තියං

ඒ කාලේ නම් බොරු සොබන නැ නියම ගමේ කොල්ලා.. කුඹුරේ ඉදන් ආව ගමන් වගේ.. ගැනු එක්කෙනා නම් කොලඹ ටෙනිස් ප්රැක්ටිස් ගිහින් ආපු ගමන් වෙන්ඩැ..




