Don't have a girlfriend? Stop worrying and read this

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    yako oya kata sanipa karaganin..

    ow ban dannam thiththa wela me wedanawa :(

    මම හිතුව මූ කෙල්ලෝ 20ක් විතර හිටපු එකෙක් කියල උපදෙස් දෙනකොට.:rofl::rofl::rofl:

    ඔය දාල තියන ඒවට කියන්නේ common sense කියල.

    ඕව කලා කියල කෙල්ලො වැටෙන්නේ නෑ.
    ඕව කලාම අපේ ජීවිතය හැදෙනව. ඒක ඇත්ත.
    උඹල රස්සාවල් කරලා ජීවිතය හදාගෙන ඊට පස්සෙ කෙල්ලෝ හොයන්න හදනකොට බඳින වයසත් ඇවිල්ල.


    kello watenawa ban.. eth sira adarayak labannanam tikak amarui.. ekata pina wagema luck ekath tiyenna one.. sira adarayak labanna talks walatawath salli walatawath baha :rolleyes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    hehe...
    machn kyala tyena kathawa nam hari..
    eth podi prashnayak tyenawa..... jeewythy goda gyama kello ona ataram ape passen ei..eth etkota un enne ape salli nisa neda? hmmm...

    ow machan sira adarayak labannanam pin karala tiyenna one.. luck ekath one.. eth mama me dewal kiwwe hamadama thanikadawa inna kollantane ban :rolleyes:

    තව හොද පිකප් ලයින්ස් ටික කුත් පාඩම් කර ගන්න ඕන :rofl:

    aniwa :D

    මමනම් මේ අලුත් අවුරුද්දත් තනිකඩව​!! කිසිදා කෙල්ලෙක් නොසිටි මට මේ උපදෙස් අහල අහල එපා වෙලා බන් තියෙන්නේ!
    උඹ ඔය කියන ඒවා ඇත්තටම කරන්න බැහ නේද​?

    karanna puluwan ban.. hodata try karala hitha hadaganna one.. mama methana hodata igena gena job ekak karanna one kiwwata.. eka thamanta adala widiyata hadaganna one.. sillara kadayak kalath eka diyunu karagena thanakata awama thaman wate hitapu kellonta idea ekak enawa meyanam hodata jowotheta face karanna danna porak kiyala.. ethakotai eyala kamathi wenne

    ගොඩක් එවුන්ට වරදින්නේ කෙල්ලෝ අමුතු සත්තු ජාතියක් කියල හිතන නිසා බං. :rofl::rofl:
    මනුස්ස පාටට ඉන්නවනම්, ස්ථිර අදායමක් තියනවා නම්,
    කෙල්ලෝ කියන්නේ bonus එකක් වගේ තම.

    ekenma :yes::yes:

    REP dipu saha BUMP kala hamotama thanks :) rep back karannam machanla :)
     
    Last edited:
    • Like
    Reactions: animation

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    eth me guide eka sira adarayak balaporoththu wena aya wenuwen nemei machan.. kellek naa kiya kiya dukwena kollo wenuwen :)
    ඔව් හුඟක් වටින ත්‍රෙඩ් එකක්. මමත් මේ ටිකේම ගෙදර බන්. ආයෙ හෙට දිහාට එලියට බැහැලා තව අලුත් එකකට ට්‍රයි කරන්න ඕන. :rolleyes::cool:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කතාව නම් ඇත්ත. මොකද තමන්ගේ වගකීම ගන්න බැරි එකෙක්ට තවත් කෙනෙකෙගේ ජීවිතේ වගකීම ගන්න පුලුවන් කමක් නෑ නේ මචන්.
    ඉස්සල්ලා තමන් හැදිලා ඊට පස්සේ තමන්ගේ සහකාරිය හොයාගන්න ඕන
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔව් හුඟක් වටින ත්‍රෙඩ් එකක්. මමත් මේ ටිකේම ගෙදර බන්. ආයෙ හෙට දිහාට එලියට බැහැලා තව අලුත් එකකට ට්‍රයි කරන්න ඕන. :rolleyes::cool:

    lol.. ubath maru pora tamai :P
    matanam awurudu ganak try karala karala athiwela onnakota tamai seen eka terune.. dan try karana eka nawaththala job ekak hoyanawa.. ape wayase kello job ekak nathi ekekta kamathi wenawa adui.. car ekakwat thibunanam goda.. gedara tibuna ewath dan wikunala :(

    කතාව නම් ඇත්ත. මොකද තමන්ගේ වගකීම ගන්න බැරි එකෙක්ට තවත් කෙනෙකෙගේ ජීවිතේ වගකීම ගන්න පුලුවන් කමක් නෑ නේ මචන්.
    ඉස්සල්ලා තමන් හැදිලා ඊට පස්සේ තමන්ගේ සහකාරිය හොයාගන්න ඕන

    :yes::yes: eth hoda kalayak yanawa ban.. ikman wena kena goda