yako oya kata sanipa karaganin..

මම හිතුව මූ කෙල්ලෝ 20ක් විතර හිටපු එකෙක් කියල උපදෙස් දෙනකොට.
ඔය දාල තියන ඒවට කියන්නේ common sense කියල.
ඕව කලා කියල කෙල්ලො වැටෙන්නේ නෑ.
ඕව කලාම අපේ ජීවිතය හැදෙනව. ඒක ඇත්ත.
උඹල රස්සාවල් කරලා ජීවිතය හදාගෙන ඊට පස්සෙ කෙල්ලෝ හොයන්න හදනකොට බඳින වයසත් ඇවිල්ල.

hehe...
machn kyala tyena kathawa nam hari..
eth podi prashnayak tyenawa..... jeewythy goda gyama kello ona ataram ape passen ei..eth etkota un enne ape salli nisa neda? hmmm...

තව හොද පිකප් ලයින්ස් ටික කුත් පාඩම් කර ගන්න ඕන![]()

මමනම් මේ අලුත් අවුරුද්දත් තනිකඩව!! කිසිදා කෙල්ලෙක් නොසිටි මට මේ උපදෙස් අහල අහල එපා වෙලා බන් තියෙන්නේ!
උඹ ඔය කියන ඒවා ඇත්තටම කරන්න බැහ නේද?
ගොඩක් එවුන්ට වරදින්නේ කෙල්ලෝ අමුතු සත්තු ජාතියක් කියල හිතන නිසා බං.
මනුස්ස පාටට ඉන්නවනම්, ස්ථිර අදායමක් තියනවා නම්,
කෙල්ලෝ කියන්නේ bonus එකක් වගේ තම.


rep back karannam machanla 
me too 24 but no problem.
in full happy. the thing is still i did not see suitable girl for me.

sahena durata aththa

ඔව් හුඟක් වටින ත්රෙඩ් එකක්. මමත් මේ ටිකේම ගෙදර බන්. ආයෙ හෙට දිහාට එලියට බැහැලා තව අලුත් එකකට ට්රයි කරන්න ඕන.eth me guide eka sira adarayak balaporoththu wena aya wenuwen nemei machan.. kellek naa kiya kiya dukwena kollo wenuwen![]()


ඔව් හුඟක් වටින ත්රෙඩ් එකක්. මමත් මේ ටිකේම ගෙදර බන්. ආයෙ හෙට දිහාට එලියට බැහැලා තව අලුත් එකකට ට්රයි කරන්න ඕන.![]()

කතාව නම් ඇත්ත. මොකද තමන්ගේ වගකීම ගන්න බැරි එකෙක්ට තවත් කෙනෙකෙගේ ජීවිතේ වගකීම ගන්න පුලුවන් කමක් නෑ නේ මචන්.
ඉස්සල්ලා තමන් හැදිලා ඊට පස්සේ තමන්ගේ සහකාරිය හොයාගන්න ඕන

eth hoda kalayak yanawa ban.. ikman wena kena goda