ඇන්නා පැන්නා කියන්නෙ ඕකට නෙමෙයි..ඔන්න ඕකට තමයි ඇන්නා පැන්නා කියන්නේ
ජය වේවා..!



ඇන්නා පැන්නා කියන්නෙ ඕකට නෙමෙයි..ඔන්න ඕකට තමයි ඇන්නා පැන්නා කියන්නේ
ජය වේවා..!



eke murder seen ekak neda tiyenne bola
tamanam bluwe na sherlock balanna hadanne wahala![]()








වනගත වෙන්නඑහෙමද
ඔව් වැඩිය එවුනෙ නැදැන් වනගත වෙන්න හදන්නෙ පස්සෙ කාලෙක සැට් වෙමු
කවුද යකො ඇන්න පැන්නා
අපි ගියා


මූ හිතන් ඇති අපිත් මුගෙ වයසෙ කියල..![]()


ලබන මාසේ සීසන් 3 එනවාලු
ෂර්ලොක් සීසන් 2ක් බැලුව.. 2වෙනි එකේ අන්තිම එපිය බලන්න තියෙ..ෂර්ලොක් මැරෙන එක..
ෂර්ලොක් වහල බලන්න එපා ඇරල බලපිය...
ඇරගන්න විදියක් නැත්නම් මහේශ් ජයනාථගෙන් විමසන්න..![]()


එපියක් පැය එකහමාරක් නෙ බන්...
ලබන මාසේ සීසන් 3 එනවාලු
elementary හොඳයිද



වයසත් එක්ක තාවකාලික ලෞකික සැප අත්හැරල සදාකාලික ආධ්‍යාත්මික සැපතක් හොයන්න හිතිලලු...වනගත වෙන්න
මොකෝ සසර කලකිරිලද![]()



ඔව්එපියක් පැය එකහමාරක් නෙ බන්...
එපා වෙනෝ.. ෆිල්ම් එකක් බලන්න වගේ..
බලල නෑ බන්.. ශර්ලොක් හෝම්ස් එකක් නෙ..
මුන් ශර්ලොක් හෝම්ස් කියන කැරැක්ටර් එක කනව බන්.. පොත් කියවනකොට එකක් හිතෙන්නෙ.. මුන් පෙන්නන්නෙ වෙනම එකක්...![]()
පැය එකහමාරක් නිසා තමයි උන් සීසන් එකකට එප් 3ක් විතරක් ගහන්නේ
ඒ චරිත විතරයි අරන් තියෙන්නේ කතාව සම්පූර්න වෙනස්
