°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :rolleyes:eke murder seen ekak neda tiyenne bola
    tamanam bluwe na sherlock balanna hadanne wahala :D
    :yes::yes:
    ෂර්ලොක් සීසන් 2ක් බැලුව.. 2වෙනි එකේ අන්තිම එපිය බලන්න තියෙ..ෂර්ලොක් මැරෙන එක..:rofl:
    ෂර්ලොක් වහල බලන්න එපා ඇරල බලපිය...:rofl::rofl:
    ඇරගන්න විදියක් නැත්නම් මහේශ් ජයනාථගෙන් විමසන්න..:rofl::rofl::rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    thama me thread eka negalama yanawa wage :P
    avatar123465_37.gif
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එහෙමද:P
    ඔව් වැඩිය එවුනෙ නැ:dull: දැන් වනගත වෙන්න හදන්නෙ පස්සෙ කාලෙක සැට් වෙමු;)
    කවුද යකො ඇන්න පැන්නා:oo:
    අපි ගියා
    වනගත වෙන්න :baffled:
    මොකෝ සසර කලකිරිලද :rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මූ හිතන් ඇති අපිත් මුගෙ වයසෙ කියල..:rofl::rofl:
    :yes::rofl:
    :yes::yes:
    ෂර්ලොක් සීසන් 2ක් බැලුව.. 2වෙනි එකේ අන්තිම එපිය බලන්න තියෙ..ෂර්ලොක් මැරෙන එක..:rofl:
    ෂර්ලොක් වහල බලන්න එපා ඇරල බලපිය...:rofl::rofl:
    ඇරගන්න විදියක් නැත්නම් මහේශ් ජයනාථගෙන් විමසන්න..:rofl::rofl::rofl:
    ලබන මාසේ සීසන් 3 එනවාලු:yes:
    elementary හොඳයිද:rolleyes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :yes::rofl:

    ලබන මාසේ සීසන් 3 එනවාලු:yes:
    elementary හොඳයිද:rolleyes:
    එපියක් පැය එකහමාරක් නෙ බන්...:dull:
    එපා වෙනෝ.. ෆිල්ම් එකක් බලන්න වගේ..
    බලල නෑ බන්.. ශර්ලොක් හෝම්ස් එකක් නෙ..:rolleyes:
    මුන් ශර්ලොක් හෝම්ස් කියන කැරැක්ටර් එක කනව බන්.. පොත් කියවනකොට එකක් හිතෙන්නෙ.. මුන් පෙන්නන්නෙ වෙනම එකක්...:dull:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වනගත වෙන්න :baffled:
    මොකෝ සසර කලකිරිලද :rolleyes:
    වයසත් එක්ක තාවකාලික ලෞකික සැප අත්හැරල සදාකාලික ආධ්‍යාත්මික සැපතක් හොයන්න හිතිලලු...:)
    මුගේ ගන්ජ හේන් ටික වැටලුවට පස්සෙ අනිත්‍ය මතක්වෙලා.. :(
    දැන් ඔය කසිප්පු පෙරන්න අලුතෙන් තැනක් හොයන්න වනගත වෙන්න යන්නෙ..:)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එපියක් පැය එකහමාරක් නෙ බන්...:dull:
    එපා වෙනෝ.. ෆිල්ම් එකක් බලන්න වගේ..
    බලල නෑ බන්.. ශර්ලොක් හෝම්ස් එකක් නෙ..:rolleyes:
    මුන් ශර්ලොක් හෝම්ස් කියන කැරැක්ටර් එක කනව බන්.. පොත් කියවනකොට එකක් හිතෙන්නෙ.. මුන් පෙන්නන්නෙ වෙනම එකක්...:dull:
    ඔව්:yes: පැය එකහමාරක් නිසා තමයි උන් සීසන් එකකට එප් 3ක් විතරක් ගහන්නේ:D
    පොත ගැන අමතක කරලා කතාව බලපන්:P ඒ චරිත විතරයි අරන් තියෙන්නේ කතාව සම්පූර්න වෙනස්:yes:
    elementary එකේ වොට්සන් වෙනුවට කෙල්ලෙක්ලු ඉන්නේ:eek: