adoo mata hitena widihata thawa ekek innawa

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

අනාත මාමව ගෙන්නලා කතා කරන පොට් එකක් තියනවා එනවද?
beqlkCj.png

ඔය චූ කොල්ලා උබද? මාමා ඒකාලේ සිගරට් බිව්වේ උබව වඩාගෙනද? සිගරට් විතරද බිව්වේ????
මොනව කියන්නද මන්දා:rolleyes::P:rofl:
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,405
    16,087
    113

    අනාත මාමව ගෙන්නලා කතා කරන පොට් එකක් තියනවා එනවද?
    beqlkCj.png

    ඔය චූ කොල්ලා උබද? මාමා ඒකාලේ සිගරට් බිව්වේ උබව වඩාගෙනද? සිගරට් විතරද බිව්වේ????

    මැරුණ මනුස්සෙක්ව අල්ලාගෙන නිකන් අපහාස කරන්න එපා බං..උබට ප්‍රශ්නේ තියෙන එකත් එක්ක විතරක් ඒක බේරගනිං පොන්න වැඩ නොකර.
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    යෝනියක් කල හදියක් :baffled:

    :yes::yes::yes::lol::lol::lol: අපරාදේ බන් කාලය. කලා බිලා පොඩි අඩියක් ගහලා බයිට් එකට තමයි මෙකට එන්න ඔනි. මුන් නිකන් මරා ගන්නවා. ඇති මගුලකුත් නැහැ වෙන සෙතකුත් නැහැ. මාර ආතල්,
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මැරුණ මනුස්සෙක්ව අල්ලාගෙන නිකන් අපහාස කරන්න එපා බං..උබට ප්‍රශ්නේ තියෙන එකත් එක්ක විතරක් ඒක බේරගනිං පොන්න වැඩ නොකර.
    ඔයා දන්නේ නැනේ මුගෙ වැඩ.. MC New York / ela අකවුන්ට්වල ත්‍රේඩ් බලපන් පෙරුමාල් සහ පවුලට මූ කිවේ මොනවද කියලා. Karma is a bitch machan..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොනව කියන්නද මන්දා:rolleyes::P:rofl:
    දැන් moonrock ට ඇවිත් උගේ මාමාව බේරගන්න බැ මොකද වැඩේ මාට්ටු වෙනවා මාමව ඩිෆෙන්ඩ් කරන්න ගත්තොත් මේ අකවුන්ට් එකෙන්.. සමහරවිට දැන් එයි ela හරි MC New York හරි..
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඇත්ත කියන්න ආගම මුස්ලිම් වෙන්නම ඕනද බං?වැරදි කරන ගෑනි මොකා උනත් එකයි..කරන්නේ වැරද්දක්...:yes:

    එක තෙරුමි ගන්න මොලයක් නැහැ මල්ලි. වැරද්ද කොතනද එහෙම වෙන්නෙ ඇයි. මොකද්ද කරන්න ඔනි කියන එක නෙමෙයි හිතන්නෙ. බොරුවට වචන වලින් මරා ගන්නවා. එ උනාට ඇත්ත ඇස් ඉදිරියෙ වෙනකොට, සත්ය පෙනකොටත් අන්ධයො බිහිරි උන් වගේ ඉන්නවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඈ මීමෝ.. ‍තෝම නේද දැම්මේ එලකිරියේ දැන් ෆේක් පිරිලා වැඩකට නැති ත්‍රෙඩ් ගොඩයි කියලා.. තොට ක්ෂණ්ක මෝචනේද මේ වගේ එව්වා ත්‍රෙඩ් දදා අහන්න.. එක දෙයක් හැබෑවට දන්නවා.. උඹ නම් හිතින් මවාගත්තු ෆැන්ටසි ලෝකේක ජීවත් වෙන එකෙක් අර මාලුපාන් පො@#යා වගේම..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අනාත මාමව ගෙන්නලා කතා කරන පොට් එකක් තියනවා එනවද?
    beqlkCj.png

    ඔය චූ කොල්ලා උබද? මාමා ඒකාලේ සිගරට් බිව්වේ උබව වඩාගෙනද? සිගරට් විතරද බිව්වේ????

    මචං මූ ela ද dead island ද නැත්නම් MC Newyork ද කියන්න මම දන්නේ නෑ.. ඒත් මේ පින්තූරේ අයින් කරපන්.. කවුරුවත් තමුන්ට මූනට ගරහාගෙන එනවනම් ඉවසපන්. නින්දනීය නින්දා වලදී ඉවසීමයි නියම පිලිතුර කියලා මගේ ආගමේ තියෙනවා... මැරිච්ච මනුස්සයෙක්ව අල්ලගෙන දඟලන එක වැරදියි නේද මචෝ පෙරුමා...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචං මූ ela ද dead island ද නැත්නම් MC Newyork ද කියන්න මම දන්නේ නෑ.. ඒත් මේ පින්තූරේ අයින් කරපන්.. කවුරුවත් තමුන්ට මූනට ගරහාගෙන එනවනම් ඉවසපන්. නින්දනීය නින්දා වලදී ඉවසීමයි නියම පිලිතුර කියලා මගේ ආගමේ තියෙනවා... මැරිච්ච මනුස්සයෙක්ව අල්ලගෙන දඟලන එක වැරදියි නේද මචෝ පෙරුමා...
    funny joke :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    funny joke :rofl::rofl:

    කෙලින් කතාකරන්න කොන්දක් නැතුව හැන්ගිලා ටැග් දාලා මඩගහන උන්ට කියන්නෙ මොකක්ද කියලා දන්නව නේද?:P

    හොනා උඹට මම මොකවත් කියන්නේ නෑ මචෝ මේකේ.. මොකද උඹ මොන වල් බූරු කතාවක් කිව්වත් මේ ත්‍රෙඩ් එකෙන් දැක්කා උඹේ ඇතුලෙත් ඉන්නවා කියලා මනුස්සකමක්, තෙතමනයක් තියෙන මිනිහෙක්.. ඒ උඹ ආශ්මිට කට්ටිය කුණුහරුපෙන් බැන බැන අවජාතක සක්කිලි මුඩුක්කු ගතිය පෙන්නද්දි උඹ එයාව ඩිෆෙන්ඩ් කරපු එකෙන්.. ආශ්මි සමහර විට කොල්ලෙක්ගේ ෆේක් එකක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.. ඒත් හරියට දන්නේ නැතුව අපිට චෝදනා කරන්න බැහැ මචෝ.. ඔය මූන්රොක් ව මටත් තරමක් අල්ලන්නේ නෑ.. මනුස්සයා ගූගල් හරි මොනවා හරි සර්ච් කරලා යමක් දානවා.. ඒකට ගරුකිරීමක් හිතේ පැහැදීමක් තිබ්බත් ඌ වෙන එකෙක් කියන දෙයක් පිලිගන්න කැමති නැහැ.. නමුත් මචෝ මැරුණු මනුස්සයෙක් අල්ලගෙන දඟලන එක හරි නැහැ නේද.? මූන් රොක්ව මට මුලින් එපා උනේ මගේ පෝස්ට් එකක් කෝට් කරලා අර මේකේ ඉන්න කාන්තා පාර්ශවයේ කෙනෙක්ට ඩිල්ඩෝ එකක් දාලා තිබ්බ එකෙන්.. ඒත් ඒ ගෑණිව බේරන්න ගිහින් අන්තිමට ඒ ගෑණි මට දැන් මේකේ මෙම්බයරෙක්ගේ ෆේක් එකක් කියලා හංවඩු ගහලා.. දැන් හිතෙනවා මූන්රොක් ඒ ගෑණිට සලකපු විදිහ හරි කියලා එදා.. මොකද ඒකි මහ මෝඩ මැට්ටියක් පහසුවෙන් ‍රැවටෙන සුලු.. ඒත් ආශ්මිගෙන් කාටවත් තවම කිරියේ කරදරයක් වෙලා නැහැ..
     
    උඹට හොඳටම වැරදිලා. :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෑ.. උඹ දාපු ඒ පෝස්ට් එක දැන් ත්‍රෙඩ් එකේ නෑ.. ඒ උනාට උඹ ඒක දැම්ම ගමන්ම දැක්ක මචෝ... :P:rofl:
    උඹ කියවන්නෙ කවර පයන්නක්ද? :rolleyes::P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචං මූ ela ද dead island ද නැත්නම් MC Newyork ද කියන්න මම දන්නේ නෑ.. ඒත් මේ පින්තූරේ අයින් කරපන්.. කවුරුවත් තමුන්ට මූනට ගරහාගෙන එනවනම් ඉවසපන්. නින්දනීය නින්දා වලදී ඉවසීමයි නියම පිලිතුර කියලා මගේ ආගමේ තියෙනවා... මැරිච්ච මනුස්සයෙක්ව අල්ලගෙන දඟලන එක වැරදියි නේද මචෝ පෙරුමා...
    මම කටවත් ගරහන්නේ නැ, නමුත් මූ ඉල්ල්ගෙන කැවේ, ලොකු ටොක් දානකොට මට නම් මුල ඉදන්ම සැක හිතුනා මූ ela කියලා.. ෆොටො එක දාපු ගමන් මිසින් උනාම වැඩේ ශුවර්.. ඌට බැ ඔය ෆොටො එක බොරු කියන්න moonrock account එකෙන්.. මොකද එතකොට ලොකයා දැන ගන්නවා මූගේ පැටිකිරිය.. මූ වාහෙ රී ගත්ත බුවෙක්.. ඔනා එකෙක් දැනගන්න ඔනා ප්‍රයිවසි තියන් ජීවත් වෙන්න.. තමුන්ගේ පවුලේ විස්තර ඔපන් ෆොරම්වල දැම්මොත්, ඒ විදියට ඉන්න ඔනා.. නැත්තම් ඌ ඔය වගේ සයිල කතා කියනකොට ඌටම එවා පාවිච්චි වෙනවා කියලා ඌට තෙරෙන්නේ නැ. ඒ අතින් ආශ්මි කියන මෙම්බර් හරි.. මට වැඩක් නැ එයා ගැනිද පිරිමිද කියලා. නමුත් එයා දන්නවා ප්‍රයිවසි ඇතුව ඉන්න.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කව්ද යකෝ රෙප් කැපුවේ හෑල්ලක් එක්ක.. රිදුනා සෑහෙන්න... රෙප් පවර් එක 8 ක් හරි 9 ක් හරි වෙච්ච එකෙක් 4 ක් කැපිලා.. යකෝ ඒක ඇත්ත තමයි ඒත් මම කිව්වේ මේ ත්‍රෙඩ් එක ගැන බං.. ඕක කියන්න ඇයි බල්ලෝ රෙප් කැපුවේ මගේ.. :(
     
    :oo::dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කව්ද යකෝ රෙප් කැපුවේ හෑල්ලක් එක්ක.. රිදුනා සෑහෙන්න... රෙප් පවර් එක 8 ක් හරි 9 ක් හරි වෙච්ච එකෙක් 4 ක් කැපිලා.. යකෝ ඒක ඇත්ත තමයි ඒත් මම කිව්වේ මේ ත්‍රෙඩ් එක ගැන බං.. ඕක කියන්න ඇයි බල්ලෝ රෙප් කැපුවේ මගේ.. :(
    රෙප් එක දාපන් බලන්න:rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කව්ද යකෝ රෙප් කැපුවේ හෑල්ලක් එක්ක.. රිදුනා සෑහෙන්න... රෙප් පවර් එක 8 ක් හරි 9 ක් හරි වෙච්ච එකෙක් 4 ක් කැපිලා.. යකෝ ඒක ඇත්ත තමයි ඒත් මම කිව්වේ මේ ත්‍රෙඩ් එක ගැන බං.. ඕක කියන්න ඇයි බල්ලෝ රෙප් කැපුවේ මගේ.. :(
    කවුරුහරි දෙන්නෙක් කතා කරද්දි ඒ අතරේ රෙප් කපලා කුජීත සතුටක් ගන්න පාහරයො මේකේ ඉන්නවා බන්.. නිකන් යන ගමන් මගේ කපාගෙන යනවා තම්බි කියලා.. ඒකෙන්ම තෙරෙනවා, තෙරුමක් ඇතුව කපන උන් නෙමෙයි කිය්ලා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෙප් එක දාපන් බලන්න:rolleyes:
    :no::no:

    කවුරුහරි දෙන්නෙක් කතා කරද්දි ඒ අතරේ රෙප් කපලා කුජීත සතුටක් ගන්න පාහරයො මේකේ ඉන්නවා බන්.. නිකන් යන ගමන් මගේ කපාගෙන යනවා තම්බි කියලා.. ඒකෙන්ම තෙරෙනවා, තෙරුමක් ඇතුව කපන උන් නෙමෙයි කිය්ලා
    කමක් නෑ බං.. කොන්ද පණ නැති උන් නේ.. ඒත් මේ කපපු එකානම් කපලා තියෙන්නේ සාදාරණ හේතුවක් ඇතුව.. ඌ කියලා තියෙන කතාවෙත් ඇත්තක් නැතුව නෙමෙයි. මමයි ගොනා මෙතන කයිය ගහලා ඉල්ලන් කපාගත්තේ... :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම කටවත් ගරහන්නේ නැ, නමුත් මූ ඉල්ල්ගෙන කැවේ, ලොකු ටොක් දානකොට මට නම් මුල ඉදන්ම සැක හිතුනා මූ ela කියලා.. ෆොටො එක දාපු ගමන් මිසින් උනාම වැඩේ ශුවර්.. ඌට බැ ඔය ෆොටො එක බොරු කියන්න moonrock account එකෙන්.. මොකද එතකොට ලොකයා දැන ගන්නවා මූගේ පැටිකිරිය.. මූ වාහෙ රී ගත්ත බුවෙක්.. ඔනා එකෙක් දැනගන්න ඔනා ප්‍රයිවසි තියන් ජීවත් වෙන්න.. තමුන්ගේ පවුලේ විස්තර ඔපන් ෆොරම්වල දැම්මොත්, ඒ විදියට ඉන්න ඔනා.. නැත්තම් ඌ ඔය වගේ සයිල කතා කියනකොට ඌටම එවා පාවිච්චි වෙනවා කියලා ඌට තෙරෙන්නේ නැ. ඒ අතින් ආශ්මි කියන මෙම්බර් හරි.. මට වැඩක් නැ එයා ගැනිද පිරිමිද කියලා. නමුත් එයා දන්නවා ප්‍රයිවසි ඇතුව ඉන්න.
    මෙහෙමයි, ඕකා අපිව බ්ලැක්මේල් කරන්න බලාගෙන ඉන්න පොන්සි චරිතයක්.. මම හරි ලේසියෙන් ඕකව අඳුනගන්නව. මොකද පොඩ්ඩක් මොකක් හරි කියලා අවුස්සපු ගමන් ඕකා දාන්නෙ මම කුඩුකාරයා බඩු කාරයා කියලා තියෙන ඩෙඩ් අයිලන්ඩ් ගෙ ත්‍රෙඩ් දෙකේ ලින්ක්ස්. ඕක දාන්න මේකෙ ඉන්නෙ දෙන්නයි. එකෙක් තමා ඔය එල කියන්නෙ. ඌට එහෙම අපිව බ්ලැක්මේල් කරන්න පුලුවන්නම් අපිත් ඌට එහෙම කල්‍රාම මොකද. මාමගෙ කතාව ඔතනට ඇදුනෙ එහෙමයි.:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.